Youtube Premium Family Plan පාවිච්චි කරන අය ඉන්නවද

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ඕක එකම Geo location එකක නැතුව වෙනස් location වල ඉන්න relatives ලට පාවිච්චි කරන්න පුලුවන්ද මචංලා.

    Terms වල නං තියෙන්නේ බෑ කියලා. ප්‍රැක්ටිකලි පුලුවන්ද ?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    dn ba bn. tika kalekt plwn unth un dn crack down krnwa.

    1751227254127.png
     
    • Like
    Reactions: thilina_k