Regional prices එක්ක. වාසි මමනම් කියන්නෙ YouTube Music එකත් හම්බෙනවනෙ. Student package එකකුත් තියේ.
https://www.youtube.com/premium
https://www.youtube.com/premium
Last edited:
https://www.youtube.com/premium මේකට ගිහින් බලන්න. වැඩි විස්තර තියේ.Ethakota mokadda wenasa ?

Revanced එකේ ඩවුන්ලෝඩ් බෑනෙ![]()
Web browser එකේ නම් uBlock Origin, Privacy Badger extensions දෙක දානවා. Windows වල ඕන Browser එකක. Android වල නම් Firefox, Kiwi Browser දෙකේම පුළුවන්. Android වලට apps ඕනෙ නම් NewPipe, SkyTube, ReVanced තියනවා. ඕකට සල්ලි දෙන්න ඕනේ නැහැ. Ads block කරන්න, background playback ඕවා අරවා ගෙන් කරන්න පුළුවන්.Regional prices එක්ක. වාසි මමනම් කියන්නෙ YouTube Music එකත් හම්බෙනවනෙ. Student package එකකුත් තියේ.
https://www.youtube.com/premium
View attachment 211308
ඕන නම් full quality download කරන්න හදාගතහැකි360p ne![]()
ඕන නම් full quality download කරන්න හදාගතහැකි
NewPipe එකෙන් කරනව නංකොහොමද කරන්නෙ?
NewPipe නම් තියෙනව.
NewPipe එකෙන් කරනව නං
1. අලුත්ම එක ගන්න
https://f-droid.org/packages/org.schabi.newpipe/
2. ඉන්ස්ටෝල් කරන්න
3. Revanced Open කරන්න
4. Settings යන්න
5. Revanced specific settings යන්න
6. Interaction යන්න
7. External download settings
8. Show external download button ---> enable
9. Downloader package name ---> org.schabi.newpipe
![]()
![]()
![]()