අපිට වෙන අයගේ youtube වීඩියෝ අපේ සයිට් වල embed කරන්න පුලුවන්ද අවුලක් නැද්ද adsense වලට එහෙම . මම ගොඩක් දැකලා තියෙනවා එහෙම embed කරලා තියෙනවා . උදාහරණයක් විදිහට itn එකේ කුබියෝ එක ගොඩක් වෙබ්සයිට් වල embed කරලා තියෙනවා . එකේ නීතිමය පැත්ත කොහොමද . නෙට් එකේ හරියට පිළිතුරක් හොයාගන්න ලැබුනේ නෑ . හැබැයි තැනක දැක්ක share button එක on කරලා තියෙනවනම් ගැටළුවක් නෑ කියලා