"YouTube recommended වීඩියෝස් බලන එක නවත්තන්න..."

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    රෙපෙයාර් වීඩියෝ එකක් බැලුවම අන්තිමට නතර වෙන්නේ ජපන්නු බෙල්ලො සුද්ද කරන හැටිත් බලලා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    facebook-and-you-pigs.jpg
     
    • Like
    Reactions: kasun_kbp

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "අද YouTube recommendations Algorithm එක පෘථිවිය පැතලි බව ඒත්තු ගැන්වුවා වගේම, ඔවුන් හෙට අලුත් බොරුවක් ගැන ඔබට ඒත්තු ගන්වන්න පුළුවන්."

    Pissuda hutto? :lol:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    Math restoration video balala mala karadareka wetila hitiye passe yantham goda awa dennam ewa dekkath balanne ne
    Hena kalayaka kala demma restoration balala
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    ඕකේ හොද පැත්තකුත් තියෙනවා. youtube එකෙන් අලුත් දෙයක් ඉගෙනගන්න කොට recommendation වටිනවා.
    Aniwa... Social Media අඩුවෙන තරමට Netflix ලට වාසියි. ඒකත් මතක තියන් බලපන් ඕක