youtube seo help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    pita ratata elakka karala hadapu youtube video ekak lankawa video atarata ganna kohomada?? kohomada TAG danna??? title eka sinhalan danna natuwa wada karanna oniii.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අරකෙම සිංහල වර්ෂන් එකක් ගහලා දාපන්



    කැචින් ටයිටල් එකක් දාපන්

    ටැග්ස් දාපන්

    ගුගල් ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරපන්

    ක්‍රොස් පොස්ට් කරපන්

    සෝෂල් මිඩියා බැකප් එකක් කරගනින්

    ;)
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    අරකෙම සිංහල වර්ෂන් එකක් ගහලා දාපන්



    කැචින් ටයිටල් එකක් දාපන්

    ටැග්ස් දාපන්

    ගුගල් ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරපන්

    ක්‍රොස් පොස්ට් කරපන්

    සෝෂල් මිඩියා බැකප් එකක් කරගනින්

    ;)


    සිංහල වර්ෂන් ekak danna natuwa sinhala video atarata ape video eka ringawanna kohomada??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිංහල වර්ෂන් ekak danna natuwa sinhala video atarata ape video eka ringawanna kohomada??
    ටයිටල් එකට සිංහල එකකුත් දාපන්

    සහ ටැග් දාපන්

    ඩිස්ක්‍රිප්ෂන් එක මැදට සිංහලත් දාපන්

    උඹ දාන ටොපික් එකේ පදාසේම අහුවෙන්න ගහපන් ;)