H Hithuwakaraya Member May 14, 2021 3 3 3 Sep 8, 2021 #1 සිංහල youtube Channel එකකට advertisement හොයා ගන්න පුලුවන් කොහොමද ? .. හෙයො ගන්න තැන් තියෙනවද ?... මේ ගැන දන්න කෙනෙකුට උත්රයක දෙන්න පුලුවන්ද ? Reactions: TNHM
සිංහල youtube Channel එකකට advertisement හොයා ගන්න පුලුවන් කොහොමද ? .. හෙයො ගන්න තැන් තියෙනවද ?... මේ ගැන දන්න කෙනෙකුට උත්රයක දෙන්න පුලුවන්ද ?
-333- Well-known member Aug 3, 2014 10,279 13,181 113 33 ෆින්ලන්ඩ් Sep 8, 2021 #2 හොද content එකක් අනුව කරන Audience හොද උන්ව නම් හොයාගෙන එනවා. වැඩේ තියෙන්නේ සමහර එවුන් ගාව ගත්තම උන් කියන විදියට කරන්නත් වෙනවා. Reactions: Kolama, TNHM and Hithuwakaraya Upvote 0 Downvote
හොද content එකක් අනුව කරන Audience හොද උන්ව නම් හොයාගෙන එනවා. වැඩේ තියෙන්නේ සමහර එවුන් ගාව ගත්තම උන් කියන විදියට කරන්නත් වෙනවා.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 9, 2021 #3 BUMPER Reactions: TNHM Upvote 0 Downvote
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Sep 28, 2021 #4 Scuvy නම් අර වේ ප්‍රෝටීන් කම්පනි වලින් advertisement අරන් තියෙනවා. උගෙන් ඇහුව නම් හරි. Upvote 0 Downvote
Kolama Well-known member Sep 11, 2008 19,463 23,714 113 ලිම්පෝපෝ කන්දෙ Oct 3, 2021 #5 ඔයාගෙ චැනල් එක බලන ඕඩියන්ස් එකට ඇඩ්ස් පෙන්නුවාම ඉෆෙක්ටිව් වෙන බිස්නස් හිතලා බලලා එයාලට කෝල් කරලා බලන්න. Upvote 0 Downvote
ඔයාගෙ චැනල් එක බලන ඕඩියන්ස් එකට ඇඩ්ස් පෙන්නුවාම ඉෆෙක්ටිව් වෙන බිස්නස් හිතලා බලලා එයාලට කෝල් කරලා බලන්න.