youtube subscribers la ganna

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    වැදගත් දෙයක් කලොත් ඉතින් විව්ස් එන්නේ එකයි දෙකයි. ඒකට අර ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන ජරාවක් කලොත් විව්ස් වැටෙනවා සට සට ගාල.
    එහෙම නැත්නම් හො ... හො... යාළුවනේ ගාගෙන මොනවා හරි බයිලයක් ගැහුවත් විව්ස් ගොඩක් හොයාගන්න පුළුවන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සයිට්ස් වලින් සබ්ස් ගන්න එපා තේරුමක් නෑ. .කොච්චර සබ්ස් ගත්තත් වැඩක් නෑ උන් එකෙක්වත් විඩියෝ බලන් නැත්තන්. .
    හොදමදේ ෆේස්බුක් එකේ ප්‍රමෝට් කරන එක. .
    චැනල් එකට පේජ් එකක් හදාගෙන විඩියෝස් ටික ඒකට දාලා පොස්ට් බූස්ට් කරන්න. .
    එතකොට එන සබ්ස් ගැන බයක් නෑ. .