youtube subscribers la ganna method 1k nedda salli walata hari kamak ne
WC121129 Active member Dec 22, 2012 916 114 43 Nov 25, 2019 #1 youtube subscribers la ganna method 1k nedda salli walata hari kamak ne
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Nov 25, 2019 #2 හිඟ කන එක තමා බන්...
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,302 2,105 113 Nov 25, 2019 #3 වැදගත් දෙයක් කලොත් ඉතින් විව්ස් එන්නේ එකයි දෙකයි. ඒකට අර ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන ජරාවක් කලොත් විව්ස් වැටෙනවා සට සට ගාල. එහෙම නැත්නම් හො ... හො... යාළුවනේ ගාගෙන මොනවා හරි බයිලයක් ගැහුවත් විව්ස් ගොඩක් හොයාගන්න පුළුවන්.
වැදගත් දෙයක් කලොත් ඉතින් විව්ස් එන්නේ එකයි දෙකයි. ඒකට අර ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන ජරාවක් කලොත් විව්ස් වැටෙනවා සට සට ගාල. එහෙම නැත්නම් හො ... හො... යාළුවනේ ගාගෙන මොනවා හරි බයිලයක් ගැහුවත් විව්ස් ගොඩක් හොයාගන්න පුළුවන්.
XibitZ Well-known member Oct 10, 2008 13,230 1 4,018 113 Moratuwa Nov 25, 2019 #4 සයිට්ස් වලින් සබ්ස් ගන්න එපා තේරුමක් නෑ. .කොච්චර සබ්ස් ගත්තත් වැඩක් නෑ උන් එකෙක්වත් විඩියෝ බලන් නැත්තන්. . හොදමදේ ෆේස්බුක් එකේ ප්‍රමෝට් කරන එක. . චැනල් එකට පේජ් එකක් හදාගෙන විඩියෝස් ටික ඒකට දාලා පොස්ට් බූස්ට් කරන්න. . එතකොට එන සබ්ස් ගැන බයක් නෑ. .
සයිට්ස් වලින් සබ්ස් ගන්න එපා තේරුමක් නෑ. .කොච්චර සබ්ස් ගත්තත් වැඩක් නෑ උන් එකෙක්වත් විඩියෝ බලන් නැත්තන්. . හොදමදේ ෆේස්බුක් එකේ ප්‍රමෝට් කරන එක. . චැනල් එකට පේජ් එකක් හදාගෙන විඩියෝස් ටික ඒකට දාලා පොස්ට් බූස්ට් කරන්න. . එතකොට එන සබ්ස් ගැන බයක් නෑ. .
miyuru4u Well-known member Jan 18, 2007 31,892 10,487 113 In the eyes of my girl Nov 25, 2019 #5 Real USA youtube subscribers 30$ per 1000