YouTube Uploading

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    ade mama game ekak gagaha hitiye bump

    hiyoo sorry machan :(((

    ohoma 2hr upload karanna youtube eka movies witharai da koheda. anik ayata barida koheda

    naha machan long youtube video kiyala search kiyala parak youtube eky balanda .. eky movies vitharak newi .. wena wena .. Audio Image ekak dala Video ekata convert karalath .. dala thiyanwa .. puluvin mamm yaaluwangain ahala bala .. podi help diyan bang
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    යාලුවා යුටියුබ් එකෙ සාමාජිකයෙක් වෙලා විඩියෝ එහෙම කිහිපයක් අප්ලොඩ් කරල ටික කාලයක් ඉන්න ඔන විනාඩි 15 වඩා ලොකු එවා අප්ලොඩ් කරන්න,එ ඔප්ශන් එක අලුතෙන් ආපු ගමන් දෙන්නෙ නැ,මට එ ඔප්ශන් එක තියනවා,මට දැන් විනාඩි 15ට වඩා ලොකු එවා යුටියුබ් එකට අප්ලොඩ් කරන්න පුලුවන්, පහලින් තියෙන්නෙ මම ලඟදි අප්ලොඩ් කරපු එකක්

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාලුවා යුටියුබ් එකෙ සාමාජිකයෙක් වෙලා විඩියෝ එහෙම කිහිපයක් අප්ලොඩ් කරල ටික කාලයක් ඉන්න ඔන විනාඩි 15 වඩා ලොකු එවා අප්ලොඩ් කරන්න,එ ඔප්ශන් එක අලුතෙන් ආපු ගමන් දෙන්නෙ නැ,මට එ ඔප්ශන් එක තියනවා,මට දැන් විනාඩි 15ට වඩා ලොකු එවා යුටියුබ් එකට අප්ලොඩ් කරන්න පුලුවන්, පහලින් තියෙන්නෙ මම ලඟදි අප්ලොඩ් කරපු එකක්

    Maxza
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    යාලුවා යුටියුබ් එකෙ සාමාජිකයෙක් වෙලා විඩියෝ එහෙම කිහිපයක් අප්ලොඩ් කරල ටික කාලයක් ඉන්න ඔන විනාඩි 15 වඩා ලොකු එවා අප්ලොඩ් කරන්න,එ ඔප්ශන් එක අලුතෙන් ආපු ගමන් දෙන්නෙ නැ,මට එ ඔප්ශන් එක තියනවා,මට දැන් විනාඩි 15ට වඩා ලොකු එවා යුටියුබ් එකට අප්ලොඩ් කරන්න පුලුවන්, පහලින් තියෙන්නෙ මම ලඟදි අප්ලොඩ් කරපු එකක්

    Machan mage Channel eka oyage ekata wada Subs thiyanwa .. Video Views uth thiyanwa Like uth thiyanwa eth mata naha ney :( oya monva hari request ehama karada ??