Youtube video අප්ලෝඩ් කැටගරි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,130
    4,125
    113
    Youtube video අප්ලෝඩ් කැටගරි මෙච්චරණේ තියෙන්නේ .
    හැම එකෙක්ම මෙව්වට සෙට් වෙනවද?

    උදා :

    Software development tutorial එකක category එක මොකක්ද? Education? Howto?

    1630484510526.png