Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    කිසිම දෙයක් කෙරුවෙ නෑ. ඔහේ උඩ බලන් උන්න විව්ස් එනකන්, දවසට වීඩියෝස් 15ක් 20ක් දැම්ම ඒකද දන්නෙ නෑ. කොපිරයිට්ස් අල්ලන්න අල්ලන්න මක මක දැම්ම වෙන වෙන ඒව, කොහොමහරි එකපාරම බබ හම්බවුනා

    If you delete or Not, the copy right videos, YT will not forget about the history.
    so do it carefully. most copyrights not harm to the Channel.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    address veryfy karana letter 1k thama awe ne ban.2 month ban.
    dan 99$ thiyanawa.

    kohomada ban ganne salli.

    address veryfy karana letter aye illanta puluwanada ban.

    after $100 you can apply to verify address, until that the payment button will show as disabled
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    views awata revenue eka nam 0. revenue eka enne kohomada???
    its depend on viewers location, Ad clicks.
    if you all views coming from srilanka, its hard to get some revenue. coz most ppl won't click on ads AND always using Adblocks.
    most Europe,USA views channel will get more $.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    dfwv22


    macho me problem eka nethi karaganna widiyak kiyannako video awulak nemei audio awulak

    http://prntscr.com/dfwv22

    this is not a problem, its a suggestion by Ytube.
    if you upload a CCTV video or some non audio visuals, YT will give a suggestion.
    this is not a copyright claim or something. same kind of suggestion will come for low quality video (360) and shaky video.

    just ignore it if you can't correct that. simple
     

    ramith075

    Member
    Mar 9, 2015
    26
    2
    0
    36
    මේ වගේ හොර වැඩ ක‍රන්න එපා.මේවා කොහොම කරත් youtube එකට මාට්ටු වෙනවා ඊට පස්සේ වෙන්නේ හරියට වැඩක් කර ගන්න එඋන්ටත් කෙල වෙන එක.හොර වැඩ කරලා කවදාවත් ගොඩ යන්න බෑ ඒ නිසා හරියට දෙයක් කරගන්න පුරුදු වෙයන්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ වගේ හොර වැඩ ක‍රන්න එපා.මේවා කොහොම කරත් youtube එකට මාට්ටු වෙනවා ඊට පස්සේ වෙන්නේ හරියට වැඩක් කර ගන්න එඋන්ටත් කෙල වෙන එක.හොර වැඩ කරලා කවදාවත් ගොඩ යන්න බෑ ඒ නිසා හරියට දෙයක් කරගන්න පුරුදු වෙයන්

    youtube උන්ට වැඩක් නැ හොර වැඩද ඇත්ත වැඩද කියලා උන්ට උන්ගේ ඇඩ් ටික පෙන්න ගන්නයි youtube නම් එකට විසිටර්ස්ලා ගෙන්න ගන්නයි තිබ්බා නම් ඇති, ෆේස් බුක් එක ලෝකු තරගයක් දෙනවා youtube එකට ඇඩ්සෙන්ස්එ අවුරුද්දෙන් අවුරුද්ද ගෙවන ගණන් හොදටම අඩු කරලා විඩියෝස් වලට, youtube උන් දැන් ඉස්සරට වැඩිය sex පැත්තේ විඩියෝස් දාන්න දෙනවා කිසි අවුලක් නැතුව, විසිටර්ස්ලා ගන්න ගොඩක් sex විඩියෝස් වලටත් දැන් ඇඩ්සෙන්ස් දාලා youtube උන් ඕවා ඔක්කොම දන්නවා

    හරි දෙයක් කරන්න ගියොත් ඇපත් නැ කොහොම හරි කරන්නයි ඕන
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කෝ බන් සජිත් මු මේක දාලා රට ගිය ඉක්මනට එන්නම් කිවා ආරංචියක් නැනේ . :angry::angry::angry:
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    කෝ බන් සජිත් මු මේක දාලා රට ගිය ඉක්මනට එන්නම් කිවා ආරංචියක් නැනේ .
     

    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    මුලින්ම මම මේ දාලා තියෙන සයිට් සෙට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන.
    පස්සෙ හැමදාම දාන විඩියෝ උන්ගේ සයිට් වල ත්‍රේඩ් දාලා දාන්න ඕන. මුලින් පෝස්ට් 25ක් දාන්න ඕන විඩියෝ වැඩේට කලින්

    meke මුලින් පෝස්ට් 25ක් දාන්න ඕන විඩියෝ වැඩේට කලින් kiyanne mokadda?
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Adsense Account එකක් attach කරනකොට මෙහෙම එන්නේ ඇයි ? :(
    account 3ක් ම add කරන්න try කළා එත් හරි ගියේ නෑ :no:

    Capture.jpg
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මුලින්ම මම මේ දාලා තියෙන සයිට් සෙට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන.
    පස්සෙ හැමදාම දාන විඩියෝ උන්ගේ සයිට් වල ත්‍රේඩ් දාලා දාන්න ඕන. මුලින් පෝස්ට් 25ක් දාන්න ඕන විඩියෝ වැඩේට කලින්

    meke මුලින් පෝස්ට් 25ක් දාන්න ඕන විඩියෝ වැඩේට කලින් kiyanne mokadda?

    ubage videos danna kalin ee site wala wena wena thread 25k danna one, kelinma ubage videos dammoth ban wenna puluwan.