YouTube video auto play?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,369
    16,202
    113
    එළකිරි ත්‍රෙඩ් scroll කරනකොට පොස්ට් වල තියෙන youtube videos ඔටෝ ප්ලේ වෙනවා. කලින් මෙහෙම උනේ නැහැ. මේක නතර කරන්නෙ කොහොමද?

    Edit: phone eken browse karaddi me aula thiyenne.
     
    Last edited:
    • Like
    Reactions: TNHM