yt-dlp balanna, backend eke youtube domains ma thami thiyennehමචං, Course එකක Videos වගයක් තියනවා Google Drive එකේ, ඒ්වා Download කරන්න දෙන්නෙ නෑ, Download restrict කරලා තියෙන්නෙ.. මේ ටික Download කරගන්න විදියක් නැද්ද බං? මොනා හරි Extention හරි දන්න Tool එකක් හරි නැද්ද?![]()
Puluwanda mchn ehema?link එක දෙන්න mega හරි gofile හරි දාලා දෙන්නම්
hariyanne na mchn,,yt-dlp balanna, backend eke youtube domains ma thami thiyenneh


Air Explorer damma mchn, denne naha..ඒවා උබ එක්ක ශෙයා වෙච්ච ඒවනං උබෙ ඩ්‍රයිව් එකවුන්ට් එකත් එක්ක , එයා එක්ස්ප්ලෝරර් එකෙන් බාන්ඩ පුලුවන් වෙයු
ලින්ක් එක දාපං පබ්ලික් මොනාහරි කොරන්ඩ බලබ්ඩ
Access eka request karanne uploader gen da mchn?? ehen nam approve karanne nathi wei mama hithanne..මේ file එකට access ගන්න request කරන්න ඕනේ
මම req එකක් දැම්මා approve උනාම තමයි download කරලා දෙන්න වෙන්නේ![]()
මචං, Course එකක Videos වගයක් තියනවා Google Drive එකේ, ඒ්වා Download කරන්න දෙන්නෙ නෑ, Download restrict කරලා තියෙන්නෙ.. මේ ටික Download කරගන්න විදියක් නැද්ද බං? මොනා හරි Extention හරි දන්න Tool එකක් හරි නැද්ද?![]()
Thanks machan, uba naththan meka karaganna wenne na,, uba chat ekedi step by step kiyala dunna ekata ekenma respect mchn,,
Link එක OnaHuptak එකට දාල download කරගන්න. Link ගොඩක් තියෙනවා නම් text file එකකට line by line link සේරම දාලා, text file එක upload කරල one shot සේරම පෝලිමට බාන්නත් පුළුවන්.
https://bit.ly/onahuptk
තේරෙන් නෑ වගේ නම් මට inbox දාහන් folder එක හෝ file list එක, සේරම තියෙන downloable zip එකක් එවන්නම්.
https://t.me/indrajithc
https://wa.me/94777984078
matath kiyala diyanko puluwan nm. matath okama wela thyenneThanks machan, uba naththan meka karaganna wenne na,, uba chat ekedi step by step kiyala dunna ekata ekenma respect mchn,,![]()
mchn, man tech wise nam danne na kohomada ewa gatthe kiyala,, Indare thamai mchn step by step kiyala dunne,, ube thiyenne Google Drive ekeda?matath kiyala diyanko puluwan nm. matath okama wela thyenne