youtube video help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Snapshot_2.jpg


    youtube video eka orginel song ekak kiyana eka copyright alluwa.


    video eka audio eka ain karaganna baha ban??
    audio ekak danna haduwa ath hari yanna naha??
    video eka view 10000 k witara tiyanawa.
    video eka removie karanna natuwa hada ganna kohomda ??
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොකුත් කරන්න එපා. ඔහොම තියපන්. මාස තුනකින් ඕක අයින් වෙනවා. උඹට ඒක මොනෙටයිස් කරන්න බැරි වෙන ඒක විතරයි ප්‍රශ්න.ඕනනම් වෙන එකක් දාන්න පුළුවන් ඔතනින්ම.
     
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මොකුත් කරන්න එපා. ඔහොම තියපන්. මාස තුනකින් ඕක අයින් වෙනවා. උඹට ඒක මොනෙටයිස් කරන්න බැරි වෙන ඒක විතරයි ප්‍රශ්න.ඕනනම් වෙන එකක් දාන්න පුළුවන් ඔතනින්ම.


    eka sound ekata wana audio ekak add karot hariyai da?? eka karann barida??