Youtube Video Play Without Adds

gamaGT

Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මගේ phone එකෙයි laptop එකෙයි තියෙන්නේ එකම youtube account (free) එක. Phone එකෙන් video එකක් බලද්දී අඩුම තරමින් adds එකක් හෝ දෙකක් play වෙනවා. නමුත් laptop එකේ කවදාවත් adds play වෙන්නේ නෑ. හේතුව මොකක් වෙන්න ඇතිද?
     
    • Like
    Reactions: dhanuka kumara