youtube video quality මාරු වෙන එකට solution එකක් නැද්ද ? මේ දවස්වල් youtube එකේ video එකක් බලාගන්න බැහැ quality එක auto change වෙනවා. මේකට විසඳුමක් නැද්ද ?