youtube video එක සමහරු upload කරද්දී අන්තිමට එයාගේ අනික් videos වල thumbnails දානකොට video එකේ last කොටසක් අවසානයේ වැසී යනඑක කරුමයක් uploaders ඒ ගැන දැනගන්න ඕනේ නේද