Youtube එකේ තියෙන පැය ගාණක video එකක්, සම්පූර්ණ video එකම download නොකර, අපිට ඕනි කොටසක් විතරක් තෝරලා download කර ගන්න ක්‍රමයක් තියෙනවද?
Online website එකකට Youtube video එකේ link එක දීලා වගේ. එහෙම පුලුවන් website එකක් තිබුණා. හැබැයි ඒක දැන් වැඩ නැහැ.