YouTube videos බලලා සල්ලි හොයමු.

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මේකෙන් කරන්ඩ තියෙන්නේ සල්ලි දීලා package එක අරන් වීඩියෝස් බලන්ඩ තියෙන්නේ..එක වීඩියෝවක් බැලුවොත් 0.20usd හම්බෙනවා.. basic worker package එක ගත්තොත් වීඩියෝස් 9ක් දවසකට බලන්න පුළුවන්. Package අවුරුද්දක් valid. මම හිතුවේ scam කියලා ඒත් අද මගේ payout එක ආවා. අමතර ආදායමක් ගන්න කැමැති අය රෙජිස්ටර් වෙලා ට්‍රයි කරලා බලන්න. සල්ලි දීලා ගන්න package එකේ ගාන ඔයාට මාසයක් ඇතුලත හොයා ගන්න පුළුවන්. හැබැයි කවදා ඩවුන් වෙයිද කියන්න බෑ. රිස්ක් එකක් ගන්න කැමති කට්ටිය ට්‍රයි කරලා බලන්න..
     
    Attachments

    • WhatsApp Image 2020-05-21 at 20.10.20.jpeg
      WhatsApp Image 2020-05-21 at 20.10.20.jpeg
      40.5 KB · Views: 185
    • Capture.PNG
      Capture.PNG
      63.3 KB · Views: 155
    • 2.PNG
      2.PNG
      76.5 KB · Views: 168
    • 3.PNG
      3.PNG
      30.8 KB · Views: 151
    Last edited:
    • Like
    Reactions: nmcjanaka

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    යාකෝ
    යකෝ උන්ට සල්ලි දීල උන්ගේ ඒවා බලන්නේ පුක කහනවටද
    ගොනෝ.. එක මාසයක් 8000ක් දීලා මාස දෙකක් 10000 ගානේ දුන්නත් මදිද.. මම හැම සතියෙම withdrawal අප්ඩෙට් කරන්නම්.. මම අද ගත්තේ 0 රෙෆරල් එක්ක.. එතකන් උඹ පුක කහා කාහා ඉඳපන්..🤷මම කිව්වෙ කෑමෑති උන්ට බලන්ඩ කියාලා.. සුවර් නෑති පුක කහන් නෑති උන් කරන්ඩ එපා

    ps: මම මේක දෑම්මෙ withdraw කරන්ඩ පුලුවන් නිසා.. වෑඩක් ගන්ඩ පුලුවන් එකෙක් කරගනින්..බෑරිම එකෙක් හිටියොත් කියපන්..සම්පුර්න මාසෙ බලලා basic worker package එක අරන් දෙන්නම් withdraw කරාම ආයෙ දීපන්
     
    Last edited:
    • Like
    Reactions: dan chooti

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Mama ganne payeer ekata..ekin ape visa card ekata yawanda puluwan..payeer ekin debit card ekata ganda kalin payeer ekata 300usd wage ekathu unama ganna... naththan podi podi ganan ganna eka padui
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    බලන්න යාලුවේ සල්ලි හොයන්න බොරු ඇදබාන ලස්සන... :lol::lol:
    කරන උන් කරයි..උඹලාත් අනුර කුමාර වගේ..කරපු ලබ්බාකුත් නෑ..කයිවාරුව විතරයි..ගිහින් හොයලා බලපන්..මං අරගෙන තියෙන්නේ vip package එක.. ඒකත් ගත්තේ මම වෙබ්සයිට් එක ගැන හොයලා බලලා..අනිත් උන් වගේ කාවවත් අමාරුවේ දාලා සල්ලී හොයන් නෑ..මම කියන්නෙත් නෑ vip ගන්න කියලා..හොදට හොයලා බලලා කරන උන් කරයි..🤷🤷
     
    Attachments

    • Screenshot_20200522-004901.jpg
      Screenshot_20200522-004901.jpg
      320.9 KB · Views: 105
    Last edited:
    • Dislike
    Reactions: Voltage

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    මේකෙන් කරන්ඩ තියෙන්නේ සල්ලි දීලා package එක අරන් වීඩියෝස් බලන්ඩ තියෙන්නේ..එක වීඩියෝවක් බැලුවොත් 0.20usd හම්බෙනවා.. basic worker package එක ගත්තොත් වීඩියෝස් 9ක් දවසකට බලන්න පුළුවන්. Package අවුරුද්දක් valid. මම හිතුවේ scam කියලා ඒත් අද මගේ payout එක ආවා. අමතර ආදායමක් ගන්න කැමැති අය රෙජිස්ටර් වෙලා ට්‍රයි කරලා බලන්න. සල්ලි දීලා ගන්න package එකේ ගාන ඔයාට මාසයක් ඇතුලත හොයා ගන්න පුළුවන්. හැබැයි කවදා ඩවුන් වෙයිද කියන්න බෑ. රිස්ක් එකක් ගන්න කැමති කට්ටිය ට්‍රයි කරලා බලන්න..
    link eka ewahan wade sure da
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මේකෙන් කරන්ඩ තියෙන්නේ සල්ලි දීලා package එක අරන් වීඩියෝස් බලන්ඩ තියෙන්නේ..එක වීඩියෝවක් බැලුවොත් 0.20usd හම්බෙනවා.. basic worker package එක ගත්තොත් වීඩියෝස් 9ක් දවසකට බලන්න පුළුවන්. Package අවුරුද්දක් valid. මම හිතුවේ scam කියලා ඒත් අද මගේ payout එක ආවා. අමතර ආදායමක් ගන්න කැමැති අය රෙජිස්ටර් වෙලා ට්‍රයි කරලා බලන්න. සල්ලි දීලා ගන්න package එකේ ගාන ඔයාට මාසයක් ඇතුලත හොයා ගන්න පුළුවන්. හැබැයි කවදා ඩවුන් වෙයිද කියන්න බෑ. රිස්ක් එකක් ගන්න කැමති කට්ටිය ට්‍රයි කරලා බලන්න..

    Wellcome to Internet
     
    • Haha
    Reactions: GadgetPodda