මම නම් යූස් කරන්නේ Image and Flash blocker කියන Firefox add-one එක. එතකොට එකෙන් ෆ්ලෑෂ් ලෝඩ් වෙන එක නැවැත්තුවැකි. නැවතුන ෆ්ලෑෂ් එකක් ප්ලේ කරන්න ඕන නම් ෆලෑෂ් එක වෙනුවට එන පික්චර් එක උඩ කල්ක් කරමා ප්ලේ වෙනව. යූටියුබ් විතරක් ප්ලේ වෙන එක නවත්තන ඕන නම් ඒකටත් හරියන Firefox Add-one එකක් තිබුන. මට ඒකේ නම හරියට මතක නෑ.