Youtube vidwo එකක this uploader has not made this video available in your country

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,841
    4,172
    113
    Lab recording එකක් youtube upload කරල තිබ්බ ඒක මම ඊයෙ රෑත් බැලුවා බල බල ඉන්නකොට එක පාරටම නැති වුණා දැන් ඒක history එකෙත් නෑ channel එකේ පෙන්නන්නෙත් නෑ

    country limit ekak dala athe uploader
    ඇයි බං එහෙම බලු වැඩ කරන්න
    ------ Post added on Nov 4, 2023 at 5:06 PM