Youtube Views වල අවුලක් තියෙනවද බන්?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මම ලොකි වීඩියෝ එක දැම්මනේ කිරියේ පහුගිය දවසක. ත්‍රෙඩ් එකේ වීව්ස් එකසිය ගානක් තිබුනට වීඩියෝ එක ප්ලේ කරල තිබුනෙ 16 දෙනයි :lol: :lol: :lol: මට අන්තිමට මතක වීව්ස් ගාන ඒක. ඒ 16 ම කිරියෙන් ආපු ඒව කියල ශුවර්. ඒත් බන් මෙන්න දැන් එක විව්ස් 2 වෙලා.:baffled::baffled::baffled:හේතුවක් දන්නවද කවුරු හරි. මේව බොට් විව්ස් වත් ෆේක් විව්ස් වත් සේම් අකවුන්ට් විව්ස් වත් නෙමෙනෙ බන්.ඇ‍යි එහෙම අඩු වෙන්නෙ?

    හිගන්නගේ පාත්තරේටමයි මුනුත් කෙලින්නෙ :angry::angry::angry::angry:


    Video
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යුට්යුබ් ඇල්ගෝ එක සැර පිස්සු කෙලිනවා වෙලාවකට ඔයවගේ (අපිට හිතෙන විදියට) ,හැබැයි අපිට හිතාගන්න බැරි විදිහේ සංකිර්ණ ඇල්ගොරිතම එකක් ඔකේ දුවන්නෙ....
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Views වෙනස් වෙනවා වගෙම ගෙවන ගානත් පස්සෙ දවසෙ බලන කොට වෙනස් වෙලා තියෙනවා සමහර වෙලාවට.

    මුලින් පෙන්නන data පස්සෙ analyze කරලා correct කරනවා වගෙ
     
    • Like
    Reactions: Stimulus mind