මේකයි යාලුවනේ youtube එකේ playlist පිටින් download කරන විදියක් දාල තිබ්බ නේද මේකේ කව්රු හරි ඒ වගේ phone එකෙන් බැරිද එකෙන් එක දන්න time එකක් නැ මොකද වැඩ කරන ගමන් ගේම දෙන්න යන්නේ torrent වලට convert කරගන්න trick එකක් එහෙම තිබ්බනම් ගොඩක් වටිනවා එහම එකක් නැති වෙයිද
