Youtube

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    Youtube eke videos hadana kota background music famous ewa dammoth copyright case enne nadda? Art 1k danakota foreign music parts dammoth suddo nataida?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Scott Buckley, Kevin MacLeod වගේ "composers" ලා ඉන්නවා 'cinematic level' එකේ තියෙන හොද 'copyright free soundtracks' හදන. එයාලගෙ 'soundtracks' පාවිච්චි කරන්න වීඩියෝ හදනකොට. මතක ඇතුව ඒගොල්ලන්ට 'credit' එක දෙන්න වීඩියෝ එකේ 'description' එකේදි. මාත් හුගක් මගේ වීඩියෝස්වලට පාවිච්චි කරන්නෙ "Scott Buckley" ගෙ 'soundtracks'.

    https://www.youtube.com/@ScottBuckley

    https://www.youtube.com/@incompetech_kmac/featured


    මේ චැනල් එකෙත් තියෙනවා 'Copyright free music".

    https://www.youtube.com/@audiolibrary_