yoyo...... RIP Turkey

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    12294866_515430685293407_1058317765078916478_n.png


    :lol::lol::lol::lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රුසියාව ඕකුන් එක්ක ගහගන්න යන්නේ නැ බන් ..

    ඔකේ පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව ..උගේ බඩු වලින් තමයි දීල තියෙන්නේ ...:dull:

    පුටින්ට මොලේ තියෙනවනම් මේක හොද රිමයින්ඩර් එකක් රුසියන් ෆයිටර්ලගේ වීක් පොයින්ට් ගැන හොයන්න ..:)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    මරුසිරා;19342829 said:
    රුසියාව ඕකුන් එක්ක ගහගන්න යන්නේ නැ බන් ..

    ඔකේ පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව ..උගේ බඩු වලින් තමයි දීල තියෙන්නේ ...:dull:

    පුටින්ට මොලේ තියෙනවනම් මේක හොද රිමයින්ඩර් එකක් රුසියන් ෆයිටර්ලගේ වීක් පොයින්ට් ගැන හොයන්න ..:)
    :dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුන් ලොවෙත් නොහිතපු වෙලාවක ෂොට් එක හම්බෙලා තියෙන්නේ.. රුසියන් ෆ්ලයිට් එක Turkey එයාර් ස්පේස් එකට රිංගල තියෙනවා.
    අවසර නොගෙන රිංගුවොත් ෂොට් එක තමා..රුසියාවට එයාලගේ සීමාව පෙන්නල දෙනව වගේ සීන් එකක් වෙලා තියෙන්නේ..කොහොමත් ටර්කි කියන්නේ ඇමරිකන් වාදී රටක් දැන් බලනකොට කෙලල තියෙන්නෙත් ඇමරිකන් අයිටම් වලින් ලු.. බේර ගන්න කියල ආපු චොපර් එකකටත් කෙලල කියනවා..ඒකත් ඇමරිකන් බඩුවකින් වැදුණ එකක් ලු.. ඔබා කාරය බළල්ලු ලව්වා කොස් ඇට බාවන්නවත් හදනවද දන්නේ නෑ..සෑහෙන දුර හිතල වැඩ නොකරොත් පූටීන් අයියටත් ෂොට් එක ලැබෙයි වගේ..පොරට නිකන් Assignment එකක් දීල වගේ වැඩක් තියෙන්නේ.. තියෙන දැනුමෙන් ලොවෙත් ගොඩ දැම්මෑකි කියල පොර වැඩේ ගොඩ දැම්මොත් පොරගේ උපරිමේ මේකයි කියල ලෝකෙට එළි වෙනවා..ඒ නිසා පූටින් අවම බලය පාවිච්චි කරන් ගේම දෙන සීන් එකක් තියෙන්නේ..ඒක අල කරන්න ඇමරිකාව එහෙන් මෙහෙන් සීන් කරල නෑ නෑ උඹට ඔය ලැබිල තියෙන වැඩේ හෙන ඇඩ්වාන්ස් ඒ නිසා ලොකු එකෙන් දීපන් කියන්නා වගේ වැඩක් නෙමේද ඔබාමල කරවන්න හදන්නේ..
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පුටින් කියන්නෙ හිටන් වගෙ පොරක් නෙමෙ KGB එකෙ පොරක් . :(