ඕනෑම YT Video එකක thumbnail download කරන්න ක්‍රමයක් කියන්නම්.
මේ පහළින් තියෙන url එක notepad එකට copy කරලා 'video-id-here' කියන කොටස video එකේ ID එකෙන් replace කරලා ඕනෑම browser එකක address bar එකේ copy-paste කරලා Enter කරන්න. display වෙන image එක උඩ right-click කරලා save as දීලා save කරගන්න.
https://img.youtube.com/vi/video-id-here/maxresdefault.jpg
eg:
https://img.youtube.com/vi/chbGfPTA0KI/maxresdefault.jpg

Last edited: