YTS is back

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    :oo::oo::oo:
    logo-YTS.svg

    ARJo01g.png

    Xal7x9J.png

    TW7ni8Q.png

    :confused:පරණ එක වගේම තමා :confused:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,595
    5,643
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක නිකන් බූවල්ලා වගේ සීණ් එකක්
    එක අණ්ඩක් කපද්දී තව අඩු 10ක් විතර එනවා
    කපනවා කපනවා විතරයි
    නිකමට හිතපන් ඇමරිකන් කාරයාට පුකේ අරින්න මුළු ලෝකෙම කොල්ලෝ කෙල්ලෝ නැගිට්ටොත් තමන් ගාව තියෙන සොෆ්ට්වෙයා කෑලී ටොරන්ට්ස් කරලා සීඩ් කර කර ලෝකෙටම දුන්නොත් ඇමරිකන් කාරයා හැම ගේකටම ගින් දොරට ගහලා උන්ව ඇදන් එන්නද
    ලෝකෙම ඉන්ටනෙට් බ්ලෝක් කරන්නද

    ඇමරිකන් කාරයාගේ පුකේම අරින්න ඕනේ
    තව තවත් ටෙරන්ට් සයිට් බිහිවෙන්න ඕනේ
    නැත්නම් අයි.ටී සහ එ සමබන්ධ සියළු දේ ඇති හැකි අයට පමණක් සීමා වෙන එක අනිවා සත්‍යයක්
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    YIFY ගිහින් සතියෙන් වගේ නේ ඕක ආවේ. ඒ දවස් වල එළකිරියේ ත්‍රෙඩ් දෙක තුනක් ගියා මේක ගැන. අද ඊයේ ආව එකක් නෙවෙයි ඕක. :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :oo::oo::oo:
    logo-YTS.svg

    :confused:පරණ එක වගේම තමා :confused:

    උඹ මේක දැන්ද බන් දන්නෙ? :eek: මේක ගොඩ කාලෙක ඉදන් තියෙනව. :oo:
    කලින් තිබ්බ YTS(Yi-Fi) එක බ්ලොක් කරපු දවසෙ ඉදන් මේක තමා අපි පාවිච්චි කරන්නෙ. ;);)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    උඹ මේක දැන්ද බන් දන්නෙ? :eek: මේක ගොඩ කාලෙක ඉදන් තියෙනව. :oo:
    කලින් තිබ්බ YTS(Yi-Fi) එක බ්ලොක් කරපු දවසෙ ඉදන් මේක තමා අපි පාවිච්චි කරන්නෙ. ;);)

    :baffled::baffled::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,957
    1
    11,313
    113
    YIFY ගිහින් සතියෙන් වගේ නේ ඕක ආවේ. ඒ දවස් වල එළකිරියේ ත්‍රෙඩ් දෙක තුනක් ගියා මේක ගැන. අද ඊයේ ආව එකක් නෙවෙයි ඕක. :)

    :yes::yes::yes:
    අරක අයින් කරපු ගමන් ඕක ආවෙ.ඒ දවස් වල නන් කතාව තිබ්බෙ ඕක ෆේක් කියලා නේ...:oo: කොලිටිය කොහොමද දන්නෑ...:nerd: