ඕක නිකන් බූවල්ලා වගේ සීණ් එකක්
එක අණ්ඩක් කපද්දී තව අඩු 10ක් විතර එනවා
කපනවා කපනවා විතරයි
නිකමට හිතපන් ඇමරිකන් කාරයාට පුකේ අරින්න මුළු ලෝකෙම කොල්ලෝ කෙල්ලෝ නැගිට්ටොත් තමන් ගාව තියෙන සොෆ්ට්වෙයා කෑලී ටොරන්ට්ස් කරලා සීඩ් කර කර ලෝකෙටම දුන්නොත් ඇමරිකන් කාරයා හැම ගේකටම ගින් දොරට ගහලා උන්ව ඇදන් එන්නද
ලෝකෙම ඉන්ටනෙට් බ්ලෝක් කරන්නද
ඇමරිකන් කාරයාගේ පුකේම අරින්න ඕනේ
තව තවත් ටෙරන්ට් සයිට් බිහිවෙන්න ඕනේ
නැත්නම් අයි.ටී සහ එ සමබන්ධ සියළු දේ ඇති හැකි අයට පමණක් සීමා වෙන එක අනිවා සත්‍යයක්

![]()
පරණ එක වගේම තමා
මේක ගොඩ කාලෙක ඉදන් තියෙනව. 


උඹ මේක දැන්ද බන් දන්නෙ?මේක ගොඩ කාලෙක ඉදන් තියෙනව.
කලින් තිබ්බ YTS(Yi-Fi) එක බ්ලොක් කරපු දවසෙ ඉදන් මේක තමා අපි පාවිච්චි කරන්නෙ.![]()



YIFY ගිහින් සතියෙන් වගේ නේ ඕක ආවේ. ඒ දවස් වල එළකිරියේ ත්‍රෙඩ් දෙක තුනක් ගියා මේක ගැන. අද ඊයේ ආව එකක් නෙවෙයි ඕක.![]()



කොලිටිය කොහොමද දන්නෑ...