Yulin බලු මස් උත්සවය.

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
Yulin බලු මස් උත්සවය.

ඉස්සෙලම මේ ලින්ක් එකේ තියෙන petition එක sign කරන්න.

https://www.change.org/p/mr-chen-wu...-the-yulin-dog-meat-festival-in-guangxi-china

චින්නුන්ගේ මහා ජරා වැඩ වගයක් තියෙනව මෙතැන් දාල තියෙන්නේ එයින් එකක්.
මුන් ගොඩක් සත්තුන්ගේ මස් කන්නේ මිත්‍යා විස්වාස පදනම් කරගෙන(රයිනෝ අං කුඩු, සත්ව වෘෂණ කෝෂ). මේවට මනුෂ්‍යයෝ වශයෙන් එරෙහි වන්න.
 
  • Like
Reactions: other guy

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
29DB245C00000578-3134200-image-m-22_1434960902352.jpg


29D2EF1E00000578-0-image-a-34_1434895900011.jpg


29DAB21500000578-0-image-a-1_1434957316326.jpg


29DAB1E900000578-3134200-image-a-6_1434958081237.jpg


29DAB1ED00000578-3134200-image-m-4_1434957902157.jpg


මේ අහිංසක සත්තුන්ව පණපිටින් හමගහන්වා, පුච්චලා බාබකිව් කරනවා. :(
මේ යක්කුන්ට අනුකම්පාවක් කියල දෙයක් ගෑවිල්වත් නෑ. :angry:
උන් හිතන්නේ බලු මස් කෑවම මල ගිය ආත්ම වලින් කරදර දුරු වෙනවා කියල. :angry:
 

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අම්මෝ චීන්නුන්ට මුකුත් කියන්න එපා. මෙතන ඉන්න හුගක් අයියලට රිදෙයි.
     
    • Like
    Reactions: Yahapala_Naya

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අම්මෝ චීන්නුන්ට මුකුත් කියන්න එපා. මෙතන ඉන්න හුගක් අයියලට රිදෙයි.

    හැම චිනම මෙහෙම නෑ. හැබැයි සෙට් එකක් ඉන්නවා අපේ කේන්දර ගුරුකම් පස්සේ පන්නන අය වගේ. change org එකේ petition එක sign කරන්න දේශපාලන මත පැත්තක තියල.