Yureni Ge Kaakka

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොන හුයන්නක්ද බොල.. සිරාවටම මං Thread එකේ Title එක දැක්කෙ යුරේනිගෙ කක්කා කියලා.. සිංදුවෙ Title එක දැක්කෙ චූ දාලා වගේ..:lol:
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකට බැනලා දාන සේරම කොමෙන්ට් ඒකි අයින් කරනවා ෆේස්බුක් එකෙන්
    පට්ට ගොන් වස්සියක් බන් මම දැක්කා හිරු එකේ ප්‍රෝග්‍රෑම් එකකට බඩ සේරම එලියෙ දාගෙන ඉන්නවා අර පොඩ් එකෙකුත් එදා ප්‍රෝග්‍රෑම් එකේ ඒකි ගාව වාඩි වෙලා හිටියා
    ඌත් දැකලා බඩ පෙන්නනවා දැක්කා අනිත් උන්ට ලොල් බන් ලැජ්ජාවක් නැහැ ඒකිට
    අර මම රජ කුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් කිව්වා පොඩි එකා ලොල්
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    index.php