You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පියෝ ටීවි සෙටිංස් වල රෙසලූෂන් ගොඩක් තියෙනව
මොකද්ද බං තියන්ඩ ඕන හරි එක ?
අඟල් 21 CRT එකක් තියෙන්නෙ 
පියෝ ටීවි සෙටිංස් වල රෙසලූෂන් ගොඩක් තියෙනව
මොකද්ද බං තියන්ඩ ඕන හරි එක ?
අඟල් 21 CRT එකක් තියෙන්නෙ
auto ganne nadda banz...
ඔටෝ හැදිල ඇති.. මම නිකමට දැනගන්ඩ ඇහුවෙ ?