z score help

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan
    http://www.admission.ugc.ac.lk/

    Okata gihin karapu syllabus eka(old or new) select karala district eka select karala balana. Ethkota penai cut-off mark eka. Eka anuwa oya z-score ekata ahuwena eka hithagana puluwan. Dala washayen.

    Godak welwata bio nam oya wage z-score ekata ahuwena chance eka adui machan godak adui ne. :sorry:
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    ඔය වගේ ඒවා බලන්නේ මෙහෙමයි.ගිය පාර තමන්ගේ දිස්ත්‍රික්කේ ඔය ගානට Z අගයන් ගත්ත අය මොනවටද තේරුනේ කියලා බලන්න.එතකොට දළ අදහසක් ගන්න පුලුවන්.