සොහොන;20091530 said:පන දාගෙන හැදුවා අකිලයා වැඩේ හරි මචෝ මචෝ pm එකකුත් දැම්මෝ
පැය 5 ගේම ගැහුවා![]()
අම්මා ගහයි එච්චර වෙලා
Xiaomi Yi Windows වලට Support කරනවද මචංලාUse කරන අය නැද්ද මේකේ
yi cam ekada?
සොහොන;20091530 said:පන දාගෙන හැදුවා අකිලයා වැඩේ හරි මචෝ මචෝ pm එකකුත් දැම්මෝ
පැය 5 ගේම ගැහුවා![]()

සොහොන;20091530 said:පන දාගෙන හැදුවා අකිලයා වැඩේ හරි මචෝ මචෝ pm එකකුත් දැම්මෝ
පැය 5 ගේම ගැහුවා![]()
අඩෝ එල මචන්
![]()
![]()
![]()
එක නෙමෙයි කෝ මචන් අවතාරේ.

![]()
![]()
![]()
එක නෙමෙයි කෝ මචන් අවතාරේ.
සොහොන;20092371 said:අලුතෙන්ම ඇවටාර් එකක් ඩිසයින් කරන්න අදහසක් තියනවා බන් හෙමිට කරන්න ඕනේ![]()

අපි තාමත් පරක්කු නෑ පැටියෝ..
බැන්ද කියලා මගේ ඇගේ අවයව අඩ වෙලත් නෑ..

සොහොන ත්‍රේඩ් එක හදලා එව්වා.
මහන්සි වෙලා හදලා තියනවා.![]()
ඒකේ ඉතුරු ටික මම හදලා පාන්දර 12ට මේකේ පාර්ට් 2 දානවා.
මට නම් එපාම උනා අප්ඩේට් කරලා.....බැරිම තැන මායියට දුන්නා ෆෝන් එක
![]()
ගෙදර වැඩ වගයක් තිබ්බා බන්.
අද අම්මා ගමනක් ගිහින් ආව ත්‍රීවීල් එක හැප්පිලා ලොරියක් එක්ක.
ජිවිත හානි නෑ කාටවත්.
ත්‍රීවීල් එක ඇතුලේ හිටපු අම්මාව ත්‍රීවීල් එක ඇතුලෙම වැටිලා.
ඒකේ තැල්ම තියනවා ටිකක් සැරට.
බෙහෙත් අරන් ආවා.
අව්ලක් නෑ ලොකුවට ඒත් අමාරුව තියනවා.

හෙන කාලෙකට පස්සේ මැක්සා සින්දුවක් ඇහුවා ඊයේ බස් එකේ එද්දි මතක් වෙලා.
දැන් ටිකකට කලින් විඩියෝ එක බලන්න ආස හිතිලා බැලුවා.
ඇඩුනා බන්.
ඇයි බන් දැන් කාලේ එවුන් පොන්නයෝ වගේ අඩාගෙන මෙලෝ රහක් නැති සින්දු කරන්නේ මේ වගේ ලස්සන සින්දු නොකර?

සොහොන;20091530 said:පන දාගෙන හැදුවා අකිලයා වැඩේ හරි මචෝ මචෝ pm එකකුත් දැම්මෝ
පැය 5 ගේම ගැහුවා![]()