windows phone එකක් ගන්න ආස අයට පමණයි..(EDITED version)
පාර්ට් 2 දැම්මෝ.
කට්ටියම සෙට් වෙන්න මේකට.
http://www.elakiri.com/forum/showthread.php?t=1739533
Nokia Lumia එහෙමත් නැත්තම් windows phone එකක් ගන්න අයට පමණක් සහ ගැනීමට කැමැත්තක් ඇති අයට පමණක් මේ නුල මා විසින් ලියන්නෙමි.
ඔන්න උදෙන්ම ඔහොම එකක් කියල පටන් ගන්නේ හොදේ.
ලෝකේ හැමෝම ගාව වගේ android phone එකක් ඇති. එත් windows phone එකක් නම් use කරන්නේ බොහොම පොඩි පිරිසක්. ඒ අය අතරින් එක්කෙනෙක් තමා මමත්. මන් ගාව තියෙන phone එකේ Photo එකකුත් උදේ පාන්දරින්ම දාන්නම් කෝ.. මේ තියන්නේ
( ඕක ගත්තේ tab එකක 5MP camera එකකින්, photo නම් quality මදි)
ගොඩක් දෙනෙක් කිසිම තේරුම නැතුව windows phone වලට බනිනවා, එකක් ගන්න හදන අයව නොමග යවනවා. අපි අතර සම හරක් සිටිනවනේ ඉතින්
,
කොටින්ම මමත් windows phone එකක් ගන්න හොයන කොට april 2014 වල, කඩ වල ය කියපු දෙයක් තමා. අපෝ ඕක ගන්න එපා. වැඩක් නැ, ඕක සමහර වෙලාවට on වෙන්න නැ. apps නැ. pen ගහන්න බැ. වැඩක් නැ, කියල. එත් මගේ හිත කියපු දෙයක් තමා, මේක මෙහෙම වෙන්න බැ. එක්කෝ මුන් ඇත්ත දන්නේ නැ, නැත්තම් මුන් වැඩිපුර කුට්ටියක් තියෙන phone එකක් මගේ ඇගේ ගහන්න හදනවා කියල.
අනිත්මේදී මේ හැම එකක් ම බොරුවක් උනා. මම දැනට මාස 2කට වැඩි කාලයක් පුරා Nokia Lumia 925 phone එක use කරනවා. ඒ phone එක නම් සුපිරිම සුපිරි. phone එක මාර slim (8.5 mm only). display and colors awesome. battry එකත් තියෙනවා දවසකට වැඩිය, mobile data, wifi, GPS, Music, Facebook, Viber, Calls, Txt මේ හැම දේම කරලත්.
අනිත් එක තමා os එක lag වෙන් නැ, freeze වෙන් නැ, stuck වෙන් නැ, nexus 5 use කරන අයත් පිලිගන්නවා ටිකක් කල් යනකොට දැන් එයාලගෙත් phone එක slow වෙලා කියල. එක මගේ ඇස දෙකටම දැකලත් තියෙනවා.
සමහර අයට නම් මේවා ඇහෙන කොට රිදෙයි. එත් කරන්න දෙයක් නැ. දවසක් එකෙක් thread එකක් දාල තිබ්බ 24 කට වගේ හොද phone එකක් skype use කරන්න. මන් නම් ඉතින් උට කිව්වේ 24 ට වගේ market එකේ තියෙන phone වලට andorid update ලියන් නැ, බොහොම කලාතුරකින් තමා ඒ වගේ price range එකක තියෙන phone එකකට android update එන්නේ, තව පුළුවන් නම් 4g phone එකක් ගනින් lumia 625 වගේ, එ මොකද 4g තියෙන කොට data transfer එක වැඩි, එතකොට හොද stable quality video skype call එකක් ගන්න පුළුවන් නේ කියල. එක ගොනෙක් එකට කියනව(Siyadoris_lolla) හෙණ ගොන් කතා ටිකක්, ඇයි 3g වලින් වලින් skype call ගන්න බැරිද ? 
කියල අහල. වැඩක් නැ ඉතින් ඕව ගැන කියල,
ඔන්න ඊළගට අපේ සම හරක් කියන තව කතාවක් තමා.. apps සල්ලි දීල ගන්න එපයි, ඔකේ app නැ කියල
මෙන්න මේක තමා ඊලග හෙනම බොරුව. මන් මෙතන දානවා මගේ phone එකේ app ලිස්ට් එකේ screen shot ටිකක්. මේ එකක් වත් මන් සල්ලි දීල ගත්තා ඒවා නෙමේ. windows store සහ nokia collection එකේ free download කරපුවා. ගොඩක් app phone එක ගන්න කොටම අවා,
තව දෙයක් තමා මේ හැම app එකක් ම windows store එකට දන්නේ හොදට check කරලා. එක නිසා fake apps, virus මේ කිසි දෙයක් නැහැ, අනිත් දේ තමා ගොඩක් apps බොහොම පොඩි MB ගානයි.
ඊලග එයාල කියන අනිත් දේ තමා nokia maps ලංකාවට වැඩ නැ. හෙණ charter කියල. ඒ කතාවත් 100% ම බොරු
අනිත් දේ තමා එයාල කියන්නේ game එකක් වත් නැ. game එහෙමත් සල්ලි දීල ගන්න ඕනි. game ගහන්න බැ ඔකේ කියල. ඒවත් පච තමා
අනිත් එක තමා මේක operate කරන්නත් පට්ට ලේසි.
තව දේවල් නම් ගොඩයි. NOKIA Quit Horus, Kids corner, Project My screen, Driving mode,Device hub, Glance , Call+SMS Filter, Cortana, Find MY phone . මේ හැම දේම built in options. කියම app එකක් දාගෙන දගලන්න ඕනි නැ.
අදවත් windows os එකට බනින එක නවත්තන්න උත්සහ කරන්න. මේකට මට rep ඕනි නැ. windwos phone use කරන කට්ටිය ඉන්නවා නම් මේ නුලට bump එකක් දාල මේ නුල පුළුවන් කල් තියා ගන්න බලන්න, නොදන්නා කට්ටියට දැන ගන්න.
හැමෝටම සුබ දවසක්
පාර්ට් 2 දැම්මෝ.
කට්ටියම සෙට් වෙන්න මේකට.
http://www.elakiri.com/forum/showthread.php?t=1739533
Nokia Lumia එහෙමත් නැත්තම් windows phone එකක් ගන්න අයට පමණක් සහ ගැනීමට කැමැත්තක් ඇති අයට පමණක් මේ නුල මා විසින් ලියන්නෙමි.

ලෝකේ හැමෝම ගාව වගේ android phone එකක් ඇති. එත් windows phone එකක් නම් use කරන්නේ බොහොම පොඩි පිරිසක්. ඒ අය අතරින් එක්කෙනෙක් තමා මමත්. මන් ගාව තියෙන phone එකේ Photo එකකුත් උදේ පාන්දරින්ම දාන්නම් කෝ.. මේ තියන්නේ

( ඕක ගත්තේ tab එකක 5MP camera එකකින්, photo නම් quality මදි)



කොටින්ම මමත් windows phone එකක් ගන්න හොයන කොට april 2014 වල, කඩ වල ය කියපු දෙයක් තමා. අපෝ ඕක ගන්න එපා. වැඩක් නැ, ඕක සමහර වෙලාවට on වෙන්න නැ. apps නැ. pen ගහන්න බැ. වැඩක් නැ, කියල. එත් මගේ හිත කියපු දෙයක් තමා, මේක මෙහෙම වෙන්න බැ. එක්කෝ මුන් ඇත්ත දන්නේ නැ, නැත්තම් මුන් වැඩිපුර කුට්ටියක් තියෙන phone එකක් මගේ ඇගේ ගහන්න හදනවා කියල.
අනිත්මේදී මේ හැම එකක් ම බොරුවක් උනා. මම දැනට මාස 2කට වැඩි කාලයක් පුරා Nokia Lumia 925 phone එක use කරනවා. ඒ phone එක නම් සුපිරිම සුපිරි. phone එක මාර slim (8.5 mm only). display and colors awesome. battry එකත් තියෙනවා දවසකට වැඩිය, mobile data, wifi, GPS, Music, Facebook, Viber, Calls, Txt මේ හැම දේම කරලත්.
අනිත් එක තමා os එක lag වෙන් නැ, freeze වෙන් නැ, stuck වෙන් නැ, nexus 5 use කරන අයත් පිලිගන්නවා ටිකක් කල් යනකොට දැන් එයාලගෙත් phone එක slow වෙලා කියල. එක මගේ ඇස දෙකටම දැකලත් තියෙනවා.





ඔන්න ඊළගට අපේ සම හරක් කියන තව කතාවක් තමා.. apps සල්ලි දීල ගන්න එපයි, ඔකේ app නැ කියල












තව දෙයක් තමා මේ හැම app එකක් ම windows store එකට දන්නේ හොදට check කරලා. එක නිසා fake apps, virus මේ කිසි දෙයක් නැහැ, අනිත් දේ තමා ගොඩක් apps බොහොම පොඩි MB ගානයි.

ඊලග එයාල කියන අනිත් දේ තමා nokia maps ලංකාවට වැඩ නැ. හෙණ charter කියල. ඒ කතාවත් 100% ම බොරු







අනිත් දේ තමා එයාල කියන්නේ game එකක් වත් නැ. game එහෙමත් සල්ලි දීල ගන්න ඕනි. game ගහන්න බැ ඔකේ කියල. ඒවත් පච තමා



අනිත් එක තමා මේක operate කරන්නත් පට්ට ලේසි.


අදවත් windows os එකට බනින එක නවත්තන්න උත්සහ කරන්න. මේකට මට rep ඕනි නැ. windwos phone use කරන කට්ටිය ඉන්නවා නම් මේ නුලට bump එකක් දාල මේ නුල පුළුවන් කල් තියා ගන්න බලන්න, නොදන්නා කට්ටියට දැන ගන්න.
හැමෝටම සුබ දවසක්

මේ ටික පුළුවන් ද අනිත් එක android or iphone එකක වත්. best camera ever on a phone( අලුතින් add කලා නුලට )
Last edited by a moderator: