පාරක එහා මෙහා මාරු වෙන ස්ථානයට අපි පදික මාරුව කහ ඉර කිවුවට
ඒකට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙදි කියන්නෙ Zebra Crossing කියලා.
එහෙම කියන්නෙ බොහෝ රටවල් වල එම ස්ථානය සුදු ඉරි වලින් තමයි
ළකුණු කරලා තියෙන්නෙ. කළු පාරෙ සුදු ඉරි තියෙනකොට සීබ්‍රා වගේනෙ.
මේ තියෙන්නෙ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
Zebra Crossing / සීබ්‍රා ක්‍රොසින් එකක්.
මේක තියෙන්නෙ Croatia වල Zagreb හී පිහිටලා තියෙන
Zagreb සත්ව උද්‍යානය ඉදිරිපිට

Last edited: