Zedge වලට දාන ඉමේජ්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    මචංලා උඹලා Zedge එකේ ඉමේජ් දාන කොට මොනවද දාන ඉමේජ්? copyrights තියෙන trademarks වලට සම්බන්ධ පින්තුර දාන්න බැරිද? මම කියන්නේ නෙට් එකේ තියෙන එවා නෙමේ අපිම හදපුවා. උදා - ස්පයිඩර් මෑන් ගේ වෝල්පේපර්ස් අපි අළුතෙන්ම හදන. මම නිකමට බැලුවම උන්ගේ සයිට් එකේ බඩු තියෙනවා. එත් මම දැම්මම රිජෙක්ට් කරලා පොලිසි වයලේෂන් ලු. කරන එවුන් උත්තර දියල්ලකෝ. නැති එවුන් බම්ප් දියල්ලකෝ

    1694091830928.png


    බම්පියෝ
    ------ Post added on Sep 7, 2023 at 6:43 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇප් එකක් දාගෙන ෆෝන් එකට වෝල් පේපර් දාන උනුත් තාම ඉන්නවද බන්? මම ඔය ඇප් එක පාවිච්චි කරේ සෑහෙන කාලෙකට කලින්
     
    • Wow
    Reactions: Cenon

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    ඇප් එකක් දාගෙන ෆෝන් එකට වෝල් පේපර් දාන උනුත් තාම ඉන්නවද බන්? මම ඔය ඇප් එක පාවිච්චි කරේ සෑහෙන කාලෙකට කලින්
    සැහෙන්න ඉන්නවා.
    හික්ස්. මම කොහොමත් රෝයල්ටි ෆ්‍රි එව්වා සයිට් කිපෙකට ගහනවා
    ඒත් අනික්වට සාපේක්ෂව මේක හොඳයි.

    අවුල තියෙන්නේ මුන් ටිකක් චෙක් කරන ලයින් එකක් යනවා
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    Lankawe un AI walin ghana gahillata zedge eken lankawa ban krnawa
    Ebay corse wage zedge, adobe course uth tiyenawa
     
    • Like
    Reactions: Cenon

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    Adobe stock හොදයි කියල අහල තියෙනව. ගොඩක් එවුන් සල්ලි හොයනවලු. පොඩ්ඩක් බලපම්:-)
    අඩෝබේ ස්ටොක් කරනවා මචං
    මේකෙත් පොඩි ලල් එකක් තියෙනවා

    download count eka anuwa

    owa marvel wage company property hinda da danne na.

    wena art tikak ghapan balanna
    manipulate karala me wage,

    scarlet_photo_manipulation_photoshop_by_learningscreen_dfd9l2h-fullview.jpg

    ------ Post added on Sep 7, 2023 at 9:37 PM
    පට්ට සේල් එකක් එන්නේ මේවට බන්
    මන් පෙඩි රිසච් පාරකටත් එක්ක වෙනස් වෙනස් ටොපික් ටිකකට කරල බැලුවා
    මේ කැටගරියෙන් දැම්මම ටිකක් සාර්ථකයි වගේ
    බට් එ බල්ලෝ රිජක්ට් කරනව
    ------ Post added on Sep 8, 2023 at 5:49 AM

    බම්ප්
    තැන්ක්ස් ගේෂි
    ------ Post added on Sep 8, 2023 at 6:00 AM
     
    • Love
    Reactions: AlphaVille

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩෝබේ ස්ටොක් කරනවා මචං
    මේකෙත් පොඩි ලල් එකක් තියෙනවා


    පට්ට සේල් එකක් එන්නේ මේවට බන්
    මන් පෙඩි රිසච් පාරකටත් එක්ක වෙනස් වෙනස් ටොපික් ටිකකට කරල බැලුවා
    මේ කැටගරියෙන් දැම්මම ටිකක් සාර්ථකයි වගේ
    බට් එ බල්ලෝ රිජක්ට් කරනව
    ------ Post added on Sep 8, 2023 at 5:49 AM


    තැන්ක්ස් ගේෂි
    ------ Post added on Sep 8, 2023 at 6:00 AM
    Adobe stock eka khomada bn karnna monwada up karnna pulwan apita
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    Adobe stock eka khomada bn karnna monwada up karnna pulwan apita
    මම දාන්නේ වෙක්ට ස් මචං
    ඇඩෝබි එකට කලින් ඉමේජ් දාලා තිබ්බෙම නෑ. ලාස්ට් වීක් එකේ 4ක් වගේ අප් කලා
    තාම රිසාල්ට් එකක් නෑ ඇපෘද නැද්ද කියලා
    වෙක්ට ෆයිල් නම් සෙනිකව (කිව්වට දවස් ගාණක් යනෝ) අප් වෙනවා
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම දාන්නේ වෙක්ට ස් මචං
    ඇඩෝබි එකට කලින් ඉමේජ් දාලා තිබ්බෙම නෑ. ලාස්ට් වීක් එකේ 4ක් වගේ අප් කලා
    තාම රිසාල්ට් එකක් නෑ ඇපෘද නැද්ද කියලා
    වෙක්ට ෆයිල් නම් සෙනිකව (කිව්වට දවස් ගාණක් යනෝ) අප් වෙනවා
    Oya hadana vector da danna bro
    Mona waga awatada illuma thiynna vector walin
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    මුලින්ම කලේ ලෝගෝ.
    දැන් නම් හැම මගුලම අදිනවා, දානවා. එකක් කියලා තෝරගත්ත දෙයක් නෑ.

    ස්ටොක් විතරක් නෙමේ තම සයිට් ගොඩාක් තියේ මචං. අනික ඔයිවැයි ලයිෂන් එකත් වෙනස්
    එක සටිය් එකකට විතරක් සීමා වෙනන්න ඕනේ නෑ