සමහර අයට මතක ඇති දැන් මේ Zenith බෑන්ඩ් එක නෑ.
මේ චැනල් එකේ ගොඩක් පරණ Live Shows වල වීඩියෝ තියෙනව.
4.35sec Drum Roll එක සුපිරි
ඒ බෑන්ඩ් එක නම් ගොඩක් පරණයි..චාමර රණවක ආවෙ ඒ බෑන්ඩ් එකෙන්.මාරිම්බා නැද්ද මාරිම්බා
ow owඒ බෑන්ඩ් එක නම් ගොඩක් පරණයි..චාමර රණවක ආවෙ ඒ බෑන්ඩ් එකෙන්.