Elakiri එකේ කවුද ඉන්නෙ Zeon hybrid lanka pvt ltd ලගෙ උගුලට අහු වෙච්ච? 

මට උපරිමෙන්ම කෙලිය.
ලක්ෂ දෙකක් advance කරපුවා තාම නෑ.
call කරාම හැමදාම එකම දේ කියන්නේ. උන්ගේ properties වගයක් විකුනන්න දාලලු ඒවා විකිනෙනකන් අපිට සල්ලි නැ.
2020 Feb 20 ගණන් වල සල්ලි දුන්නේ. බලන්නකෝ දැන් අවුරුද්දක් වෙන්න එනවා.

මිරිහාන police SCIB unit එකේ බර කස්ටියක් complain දාලා. මමත් දාන්න බැලුවෙ.
මුන්නම් මහ වංචා කාරයො ටිකක්. හොදක් නම් සිද්ද වෙන්න එපා ඔකුන්ට. තනිකර marketing fraud එකක්.
හිත ඇදිලා යන අඩු ගණන් වලට වාහන import කරනවා කියලා පට්ට හොරු ටිකක්.
ඔකේ CEO Asiri කියල එකෙක්. Manager Krishantha කියල එකෙක්. Asiri mechara කාලෙකට phone එක උස්සල නෑ.
Kirshantha තමයි අර properties කතන්දරේ call කරන හැම වෙලේම කියන්නේ.
මම මොකක්ද කරන්න ඕනෙ ???

මුන්ට ගොඩක් මිනිස්සු අම්බානට බැනල දාල තියෙන්නේ reviews.

Payment එක nonrefundable උනාට corona නිසා import නවත්තපු නිසා උන් agree වුනා අපිට සල්ලි දෙන්න. උන්ටත් import කරන්න බෑ නෙ කොහොමත් එක නිසා agree වුනේ එහෙම.