Zeon hybrid lanka pvt ltd කෙලිය හොදැවින්ම :(

c2k

Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Elakiri එකේ කවුද ඉන්නෙ Zeon hybrid lanka pvt ltd ලගෙ උගුලට අහු වෙච්ච? :sorry::sorry::sorry:

    මට උපරිමෙන්ම කෙලිය.

    ලක්ෂ දෙකක් advance කරපුවා තාම නෑ. :no:

    call කරාම හැමදාම එකම දේ කියන්නේ. උන්ගේ properties වගයක් විකුනන්න දාලලු ඒවා විකිනෙනකන් අපිට සල්ලි නැ.

    2020 Feb 20 ගණන් වල සල්ලි දුන්නේ. බලන්නකෝ දැන් අවුරුද්දක් වෙන්න එනවා. :(:(:(

    මිරිහාන police SCIB unit එකේ බර කස්ටියක් complain දාලා. මමත් දාන්න බැලුවෙ. :dull:

    මුන්නම් මහ වංචා කාරයො ටිකක්. හොදක් නම් සිද්ද වෙන්න එපා ඔකුන්ට. තනිකර marketing fraud එකක්.

    හිත ඇදිලා යන අඩු ගණන් වලට වාහන import කරනවා කියලා පට්ට හොරු ටිකක්.

    ඔකේ CEO Asiri කියල එකෙක්. Manager Krishantha කියල එකෙක්. Asiri mechara කාලෙකට phone එක උස්සල නෑ.
    Kirshantha තමයි අර properties කතන්දරේ call කරන හැම වෙලේම කියන්නේ.

    මම මොකක්ද කරන්න ඕනෙ ??? :confused::confused::confused:

    1610385059833.png


    මුන්ට ගොඩක් මිනිස්සු අම්බානට බැනල දාල තියෙන්නේ reviews. :yes::yes::yes:

    1610385526835.png


    Payment එක nonrefundable උනාට corona නිසා import නවත්තපු නිසා උන් agree වුනා අපිට සල්ලි දෙන්න. උන්ටත් import කරන්න බෑ නෙ කොහොමත් එක නිසා agree වුනේ එහෙම.

    1610385575287.png
     
    • Like
    Reactions: incest_cult

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පුළුවන් නම් ලොක්කෙක් අල්ලන් හරි,තග දාලා දෙකක් ඇනලා පුළුවන් එකෙක් අක්ක පලයන්... ලංකාවේ නඩු යනවා කියන්නේ එපා වෙන වැඩක්..අත්දැකීමෙන් කියන්නේ...
     

    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    පුළුවන් නම් ලොක්කෙක් අල්ලන් හරි,තග දාලා දෙකක් ඇනලා පුළුවන් එකෙක් අක්ක පලයන්... ලංකාවේ නඩු යනවා කියන්නේ එපා වෙන වැඩක්..අත්දැකීමෙන් කියන්නේ...
    balamu mama Homagama danna OIC kenekta wistare kiwwa. eya balannam kiwwa. Mirihana policiyatath case daalane minissu mamath danna baluwe. me corona asse polici asse ringanna bayai ekai me geddata wela kata wahan inne. Thanks. ;)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Sales receipt eka sign kara tiyenne assistant accountant.poor nigga.oka dakka welema deal eka cancel karanna tibbe
     
    • Like
    Reactions: RLT4U

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ගෙවල් වලට ගිහින් බඩු මොනවා හරි උස්සන් වර
    අනිත් උන් ඉස්සර උනොත් හොඳ බඩු උන් උස්සන් යනවා
    පහුවෙලා යන උන්ට ගෙදර ඉන්න ගෑනු තමා උස්සන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: c2k

    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    ගෙවල් වලට ගිහින් බඩු මොනවා හරි උස්සන් වර
    අනිත් උන් ඉස්සර උනොත් හොඳ බඩු උන් උස්සන් යනවා
    පහුවෙලා යන උන්ට ගෙදර ඉන්න ගෑනු තමා උස්සන්න වෙන්නෙ
    Ow ne office ekenam thibbe Apple Imac computer ekath marketing. Anna ein ekak ussan awanam hari.