Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Company එක කොහෙද තියෙන්නේ...... products ගැන වගේම ඔයාලගේ company එක ගැනත් විස්තර ටිකක් කියන්නකෝ.......:D
     
    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    Company එක කොහෙද තියෙන්නේ...... products ගැන වගේම ඔයාලගේ company එක ගැනත් විස්තර ටිකක් කියන්නකෝ.......:D

    Safe Haven Power Solution
    No.11, Greenland Avenue,
    Nedimala, Dehiwala
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Safe Haven Power Solution
    No.11, Greenland Avenue,
    Nedimala, Dehiwala

    Solar panels වලට අවුරුදු 25ක වගකීමක් කියන්නේ linear performance warranty එක විතරයි නේද.....මම දන්නවිදියට නම් හැම brand එකකම වගේ solar panels වලට තියෙන්නේ10 years product warranty & 25 years performance warranty තමයි......
     
    Dec 14, 2012
    215
    17
    0
    ඇත්තටම පරිසරය ගැන හිතනවනම් මේක හොද වැඩක්. ඒත් ගාන නම් වැඩියි. 35000ක් ණයට ගත්තොත් මාසෙට කීයක් ගෙවන්න වෙනවද? මම හිතන්නෙ නම් 8000ක් වත් ගෙවන්න වෙයි. එතකොට කිසිම ලාබයක් නැහැනෙ. අනිත් එක ඔය වොරන්ටි එක ෂුවර් කරන්නෙ කොහොමද? අවුරුදු 25ක වොරන්ටි එකක් දෙන ආයතනය අවුරුදු කීයක් පරණ එකක්ද?
     
    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    Solar panels වලට අවුරුදු 25ක වගකීමක් කියන්නේ linear performance warranty එක විතරයි නේද.....මම දන්නවිදියට නම් හැම brand එකකම වගේ solar panels වලට තියෙන්නේ10 years product warranty & 25 years performance warranty තමයි......

    yes machan performance warranties..!! after 10 years u wil hav to pay just small fee and u can get other 15 year warranty period..!!! bt i dont think it would be the big cozt..!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    yes machan performance warranties..!! after 10 years u wil hav to pay just small fee and u can get other 15 year warranty period..!!! bt i dont think it would be the big cozt..!!

    Panel eka European ekak da china da?

    10 years wage old panels 10 kata wada mama check kara rated current eken 50%-70% enne. so 25 year panel warranty useless :cool: