Zigo eon 5i ගත්ත කෙනෙක් ඉන්නවාද ?

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Zigo eon 5i ගත්ත කෙනෙක් ඉන්නවාද ?

    මේ phone එක ගත්ත කෙනෙක් මට උදව්වක් කරන්නකො...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කියපන් මොකක්ද වෙලා තියෙන්නේ, වෙන්න ඕනේ කියලා. එකක් කියන්නම් ඕක අප්ඩේට් කරන්නේ කොහොමද කියල නම් අහන්න එපා.