Zigo eon 5i ගත්ත කෙනෙක් ඉන්නවාද ? මේ phone එක ගත්ත කෙනෙක් මට උදව්වක් කරන්නකො...
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo Jul 21, 2013 #1 Zigo eon 5i ගත්ත කෙනෙක් ඉන්නවාද ? මේ phone එක ගත්ත කෙනෙක් මට උදව්වක් කරන්නකො...
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 Jul 21, 2013 #3 pena vidihata uba thama lankawe 1st wenna yanne.....
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo Jul 21, 2013 #4 BlueBat said: pena vidihata uba thama lankawe 1st wenna yanne..... Click to expand... math gaththe nehe ban, but mage friend kenek ta podi problem ekak wela. help ekak illanawa, kauruth nedda machanla
BlueBat said: pena vidihata uba thama lankawe 1st wenna yanne..... Click to expand... math gaththe nehe ban, but mage friend kenek ta podi problem ekak wela. help ekak illanawa, kauruth nedda machanla
Ushan Malshika Member Aug 14, 2012 60 4 0 3G කනුව උඩ... Jul 21, 2013 #5 zigo echchara Honda na. Huawei ekak balanna
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jul 21, 2013 #6 nokia 620 ganin.
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jul 21, 2013 #9 කියපන් මොකක්ද වෙලා තියෙන්නේ, වෙන්න ඕනේ කියලා. එකක් කියන්නම් ඕක අප්ඩේට් කරන්නේ කොහොමද කියල නම් අහන්න එපා.
කියපන් මොකක්ද වෙලා තියෙන්නේ, වෙන්න ඕනේ කියලා. එකක් කියන්නම් ඕක අප්ඩේට් කරන්නේ කොහොමද කියල නම් අහන්න එපා.