Zigo Tabs ගෙවන්න ගන්න ....

nishanthabgw

Member
Mar 26, 2008
730
25
0
Zigo nam wahu kunak. mage laga 5i ekak tibba. eke hamadama leda. zigo service center eke inna weshige puthaalata phone ekak hada ganna baha. mama 3 times dunna phone eka hadanna. ekama lede unta goda da ganna bari una. dan podi ekata deela thiyenne phone eka sellam karanna :D

Ape ekatath okamai une 5i ekak , Hadanna deela masa ganak giyama kiyala mother board eke awulak kiyala , Eka wenuwata Rs.9900.00 phone ekak denna hadala , pora e phone eka epa kiyala 9900.00 thawa salli deela e shop eken Samsung S duos 2 ekak aran thibba :)
 

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    තව සීගෝ කාරයෙක්... ඔන්න උබත් ජබෝරියන්....


    Zigo mobile/tab වංචාවට ඔබත් අහු උනාද?


    ඕනෑම කෙනෙක්ට සුලු මුදලක් වැයකර ඕනෑම බ්‍රෑන්ඩ් නේම් එකක් ප්‍රින්ට් කර මේ අඩුමිල බාල චීන ෆෝන් ලංකාවට ගෙන්වීම කලහැකියි. උදාහරනෙකට රනතුංග මෝටර්ස් ආයතනය ලංකාවට රනමොටෝ මෝටර් සයිකල් ගෙන්වීම ගන්න පුලුවන්. මේ වංචාකරුවන් චීනෙන් ගෙන්වන බාල නිශ්පාදන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගෙන්වන ආකාරයට පාරිභෝගිකයා මුලා කරමින් දෙගුනයකටත් අදික මුදලකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට විකුනනු ලබනවා


    eon5i.jpg

    18-Jul-Eon-5i-Lower-Price-Offer.jpg



    කාලෙන් කාලෙට එක එක වංචා කාරයෝ ලංකාවට එනවා. මේ ඒවගේ තවත් වංචාවක්

    Zigo mobile phones /tab

    බාල ප්‍රමිතියකින් යුත් චීන දුරකතන හා ටැබ් අඩු මුදලට ලංකාවට ආනයනය කරලා විවිද නම් හා උපක්‍රම යොදාගෙන වැඩි මිලට විකුනන ජාවරකක් තමා මේ

    මේකෙදි කරන ප්‍රදානම වංචාව තමයි චීනයෙන් ආනයනය කරනබව සදහන් නොකර වියාජ united arab emirats හි ලිපිනයක් භාවිතා කරමින් මේ දුරකතන UAE හි sarjah free Zone එකක නිශ්පාදනය කරන බව පවසමින් විකිනීම



    මා මෙම අරාබි යැයි පවසන සමාගම ව්‍යාජ එකක් බව හදුනා ගත් ආකාරය සාක්ශි සහිතව මෙසේ දක්වනවා​



    මෙන්න වෙබ් සයිට් එක



    http://www.zigomobiles.com/contact-us.html



    මෙහි දක්වා ඇති සම්බන්දකරගත ගැකි මව් සමාගම ඇයි පවසන ආයතනයේ විස්තර මෙන්න

    emiratesහි සමාගමක් බව පවසමින් පාරිභෝගිකයින් මුලා කර ඇති ආකාරය

    11klhs6.jpg


    ව්‍යාජ සම්බන්දක විස්තර ලබාදී ඇති ආකාරය

    153qhd0.jpg




    Address
    Serendib Ventures FZC,
    P.O. Box 150755,
    Sharjah,
    UAE
    Email
    [email protected]

    Phone/ Fax
    Tel: +97167458538
    Fax: +97167458539


    පලමුවෙන්ම Serendib Ventures FZC, (FZC = free zone company ) කියන හොර කම්පැනිය පාවිච්චි කරන FZC යන්නේ සත්ය අසත්ය තාව පරීක්ශා කරමු

    පහත සදහන් වෙබ් අඩවිය මගින් සර්ජාහ් හි ලියාපදිංචි සියලුම free zone කම්පැනි පරීක්ශා කල හැක

    21ez5ac.jpg


    http://www.hfza.ae/en-us/directory.aspx

    මෙහි කිසිම තැනක අදාල නමින් ආයතනයක් ලියාපදිංචි වී නැත


    අනෙක් පුදුමයට කාරනාවනම් මෙම ජාත්‍යන්තර සමාගම ලංකාව සදහා පමනක් දුරකතන නිපදවීම හා අඩුම තරමේ මව් රටේවත් නිශ්පාදන නොවිකිනීමයි

    ඒවගෙම මේ අරාබි සමාගමේ වෙබ් පිටුවත් ලංකාවේ ආයතනයක් විසින් සකසා ඇති බව පැහැදිලිව පෙනෙනවා

    sys075.jpg


    මෙන්න එම සමාගම - http://www.ebeyonds.com/about-ebeyonds.html

    eBEYONDS
    Address
    Singapore
    341 River Valley Road
    #02-01 Singapore
    238372

    Sri Lanka
    370 Level 4,
    High Level Road,
    Pannipitiya,
    Sri Lanka

    Telephone
    +94 11 2 840617
    +94 11 2 840618

    Fax:
    +94 11 2 840619

    Email:
    [email protected] [email protected] [email protected]

    Skype:

    මේ සමාගම ගැන අන්තර්ජාලයෙන් සොයාගන්න තියෙන එකම එක සදහන මේකේ CEO වශයෙන් හදුන්වන පුද්ගලයා පමනයි.

    පුදුමයට කරුනනම් මෙම වංචා අරාබි කොම්පැනියේ CEO සිංහල ශ්‍රී ලාංකිකයකු වීමයි. :rofl::rofl::rofl:

    නමුත් thusha (TP) weerasooriya ට අමතරව වෙන කිසිම සේවකයකු පිලිබද විස්තර නොමැත.බලන් ගිහාම CEO විතරක් ඉන්න company එකක්.

    2yyse11.jpg


    මේ thushaa (TP) නොහොත් THUSHA/ THUSH/ THUSHAAp thushaa.p@XXXXXයනEmail address එකක් යටතේ ලියාපදිංචි වී ඇති එලකිරි සාමජිකයකු බවද ආඩම්බරයෙන් පැවසිය හැක. දන්නෝ දනිති




    මීලගට ලබාදී ඇති දුරකතන අංක භාවිතයේ නොමැති අංකයි. එනම් හිතු මතේට ඉලක්කම් ටිකක් එකතුකර සාදාගත් හුදෙක් අංකයක් පමණි
    Phone/ Fax
    Tel: +97167458538
    Fax: +97167458539


    ඉතින් ඉහත කරුනු වලින් මෙම zigo company එක ලංකාවේ වංචා කාරයන් පිටිසක් අටවාගත් ඊනියා sharjah free zone අරාබි company බව පැහැදිලිය

    2moc8qr.jpg


    *******


    ඒත් සමහර කට්ටියනම් මේ අරාබි zigo fake company ගැන කියන්නේ මෙහෙමයි. කියන කෙනාගේ නමෙත් මොකක්ද සමානකමක් තියෙනවා වගේ




    Zigo වංචාව එලකිරිය තුලම promote කල අවස්තාවක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1588968&page=40




    බාල ප්‍රමිතියෙන් යුතු ඩොලර් 50හේ 60ටේ ජංගම දුරකතන චීනෙන් පටවා විවිද නම් යොදා වැඩි මිලකට විකිනේම වංචාව අපට නුහුරු නොපුරුදු දෙයක් නොවේ. කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් එන වියාජ නිශ්පාදන වලට ඔබේ දාඩිය මහන්සිය හොරාකන්න දෙන්න එපා.

    සෑම විටම අඩු මුදලට මුදලේ වටිනාකමට අගයක් නොදෙන ජරාවක් මිලදී නොගෙන වෙලද නාමයක් හා තත්ව පාලනයක් යටතේ නිපදවන භාන්ඩම මිලදී ගන්න

    මෙමගින් පාරිභෝගිකයා සේම රටේ ආට්තිකයද යහපත් කිරීමට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත



    මේවගේ රුපියල් 8000ක්-10000ක් විතර යට කරලා තොග පිටින් ගෙන්වන චීන ෆෝන් කටුවක්/ ටැබ් කටුවක් හාවෙක් අල්ලලා 23000කට වික්කහම 13000ක් ශුද්ද ලාභයි. දවසකට 5ක් විකුනගත්තනම් ඇති ලොකු හොර කොම්පැනියක් කරන්න. ඔය හත් අටදාහට තියෙන ෆේක් සැම්සුන් ෆෝන් වලත්/ tab වලත් ඔය ඔප්ශන් එනවා. ඕවටමනේ ඔය custom නම ගහන් ගෙන්නන්නේ. මාකටින් වලට මේ වගේ හොර වැඩ කරලා වෙනසක් ඇති කරලා වෙනස් ආරෙකින් අහින්සකයෝ අන්දනවා

    දවසට 5ක් ( බොහෝම අවම අගයක් උදාහරනෙට ගත්තේ ) වික්කනම් 13000*5*30= ලක්ශ 20ක්. තිලකරත්න දිල්ශාන්ව සල්ලි වලට ගන්න බැරියෑ. ඒකයි මේ අය මෙච්චර මුදලක් හොර මාකටින් වලට යොදන්නේ. සියලුම සෙල්ලම තියෙන්නේ මාකටින් මත.

    මේ වගේ මාකටින් තියෙනවනම් දවසකට 5ක් නෙමේ 50ක් වත් විකුනනවා ඇති ඒජන්ට්ලා හරහා. ඒජන්ට් කියලා මහලොකු දෙයක් නෑ.ලියාපදිංචි, නගර වල තියෙන ටිකක් ලොකු ෆෝන් කඩ ටිකක් අල්ලලා වාහනේකින් බෙදන් යන එකයි තියෙන්නේ විකුනලා හරි සල්ලි දෙන්න කියලා කියලා. කඩ වලටත් එක ෆෝන් එකකින් 4000ක් වගේ දුන්නනම් ඒ අයත් කොහොම හරි බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එන කෙනෙක්ගේ ඇගේ මේකක් ගහන්නයි බලන්නේ. මොකද බ්‍රෑන්ඩඩ් එකකින් එච්චර ලාභයක් නැති නිසා

    දවසකට පහකට මාසෙට ලක්ශ 20 නම් ඔහොමනම් වංචාවෙන් මොන සල්ලියක්
    මාසෙට හොයනව ඇද්ද?



    මේ තවත් එක බාල චීන දුරකතනයක් පමනයි

    මෙන්න මේවා විකුනන වෙලද මහතෙකුගෙන්ම සාක්ශියක්





    කරන ව්‍යාපාරයක් වංචාවෙන් නොකර සාදාරනව කරන්න කියන එකයි අපේ ඉල්ලීම
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    Na Macho ..... Zigo eka Dubai Company ekak .. India, Korea n thawa ratawal walath thiyenawa ....
    තියෙනවා තියෙනවා. හැබැයි වෙන වෙන නම් වලින්. උබට ඕනේනම් සීගෝ කියලා නැතුව ඥානපාල කියලා ගහල චීනෙන් මේ චීන පටස් ගෙනාවහැකි. මේ එක එක තැන් වල හදන ජරා මොඩල් ටිකක් එකතුකරන් එක නමකින් මිනිස්සු රවට්ටලා විකුනනවා:lol::lol::lol::lol::lol:
    ZIGO හොරුන් විසින් නිර්ලජ්ජිතව අරාබි සමාගමක් බව දක්වමින් බාල චීන නිශ්පාදන තොග පිටින් ගෙන්වා re-batch කර වැඩිමිලට විකුනන ආකාරය

    With fake Zigo batch

    http://img.techpowerup.org/131210/Capture002.jpg


    With China Brandname

    http://img.techpowerup.org/131210/Capture003.jpg


     
    Last edited:
  • Feb 19, 2014
    130
    19
    18
    Zigo කියන්නෙ මගෙ දෑහට පේන්න බැරි ෆෝන් එකක්....අපිට සල්ලි තියෙනවා නම් අපි ඔය ලබ්බෙ සීගෝ ගන්නෙ නෑ...අපරාදේ මගේ 19000 සහ මහන්සිය...අරගෙන මාසයයි දවස් 9 ඔන් වෙනකොට එක පරටම ස්ටක් වෙලා ඉරි වගයක් ගිහිල්ල හිට්ටා හිට්ටමයි....හදන තැනකට දීලා බැලෙව්වාම ඔපරේටින්ග් සිස්ටම් එක අවුලක් කිව්වා....සිගෝ අරන් ආවා...අර කොල්ලුපිටියෙ කුබ්‍රා එක උඩ තට්ටුවෙ නෙ මුන් ඉන්නෙ...එතනට අරන් ආවම ඕස් එක ගහන්න උන් ගාව ඔස් වත් නෑ....වෙන ඕස් එකක් වත් හරියන්නෙත් නෑ නෙ...අනික මෙකෙ බේස්බෑන්ඩ් වර්ශන් එක හොර එකක්...මහ පජාත සෙට් එකක්...මට නම් රිප්ලේස්මන්ට් එකක් ලැබුනා...ඒ දුන්න එකත් ඊට එහා...ෆෝන් එක ඔන් එකේ තිබ්බත් ස්විච් ඕෆ් ලු...3ඝ් සපෝර්ට් නෑ...මැශින් එකකට ගන්නෙ නෑ...ඩ්‍රයිවස් හොයන්න අන්ජනම් අරින්න ඕන....ලෙඩ ගොඩක්....චීනෙන් වුනත් කමක් නෑ තරමක් දුරට හොඳ ගුනාත්මක භාන්ඩයක් ගේනවා නම්..සෝනි නොකියා එන්නෙත් චීනෙන්...හැබැයි ඒවා ඉතා ඉහල ගුණාත්මක තත්වයේ තියන චීන බඩු....Zigo මල ජරාව....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය බ්‍රෑන්ඩ් එක තියෙන්නේ ලංකාවේ විතරද බං??
    ඔහොම කින්ඩි දාන්න එපා බන්

    ඕක , කරන්නේ චයිනා වල ගහලා , ඩුබායි කන්ට්‍රි එකකට එකස්පෝර්ට් කරලා ලංකාවට රි එක්ස්පෝර්ට් කොරනවා මම හිටහන්නේ :P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Ape ekatath okamai une 5i ekak , Hadanna deela masa ganak giyama kiyala mother board eke awulak kiyala , Eka wenuwata Rs.9900.00 phone ekak denna hadala , pora e phone eka epa kiyala 9900.00 thawa salli deela e shop eken Samsung S duos 2 ekak aran thibba :)


    ow ban. ganna un anathai