Zigo Tabs ගෙවන්න ගන්න ....

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Zigo Tabs ගෙවන්න ගන්න ....

    Zigo Mobile Phones සහ Zigo Tabs දැන් අපි ගෙවන්නත් දෙනවා .... මාසෙක වාරිකය ගෙවලා ගෙනියන්න පුළුවන් ... වැඩි විස්ත්තර සදහා අපේ FB Page එකට එන්න .. නැත්තම් කෝල් එකක් දෙන්න ... FB Page එකේ Link එක නම් මෙතන දන්නා බෑ .. Admin අයියලා එක අයින් කරනවනේ .... TnK Solutions තමයි Page එක .. EK එකේ ඉන්න ගොඩක් අය නම් දන්නවා ..

    Zigo Eon 3i - LKR 9,990/-

    1966774_611333998946131_1237429837_n.jpg


    Zigo Eon 4i - LKR 14,490/-

    1964954_10152226817979589_1423131237_n.jpg


    Zigo Eon 6i - LKR 19,890/-

    1549215_10152226818244589_1819145816_n.jpg


    Zigo Nebula 6.9 Tab - LKR 19,990/-

    1800492_611316375614560_1339602179_n.jpg


    Zigo Nebula 8.1 Tab - LKR 29,990/-

    1959388_611313065614891_306216571_n.jpg


    Admin අයිය මේක Delete කරේ නැත්තම් තමයි හොද ... :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට නම් මේක මෙලෝ රහක් දැනෙන්නේ නෑ, චයිනිස් ගතියමයි මේ නමේ බෑන්ඩ් එක වගේම ප්‍රොඩක්ශන් දැක්කාමත් හිතට එන්නේ අනේ මන්දා, මට හිතුන දේ කිව්වේ,. මොනවා වුනත් නැති බැරි එවුන්ට නම් මේවා ගැලපෙනවා, ගාණේ හැටියට.
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    මට නම් මේක මෙලෝ රහක් දැනෙන්නේ නෑ, චයිනිස් ගතියමයි මේ නමේ බෑන්ඩ් එක වගේම ප්‍රොඩක්ශන් දැක්කාමත් හිතට එන්නේ අනේ මන්දා, මට හිතුන දේ කිව්වේ,. මොනවා වුනත් නැති බැරි එවුන්ට නම් මේවා ගැලපෙනවා, ගාණේ හැටියට.

    Yes Machan .... But Tab eka hodai ... Samsung wage Tab ekak ithin me ganan walata ganna bane ..... Ekane case eka ... Ithin a wage kattiyata thamai me wage Brand hadala Market ekata danne ....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    කෙල්ලෙක්ට දෙන්න හොද ටැබ් එකක් කියපල්ලකෝ..7 inch වගේ තමා හොයන්නේ.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මුන් ගෙවන්න දීල මිනිස්සුන්ව මංකොල්ල කන්න හදන්නේ
     

    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    Appppooo epa , ape ekek oya Zego Eon 5I ekak aran marak dukak winde , Phone eka on wen nathuwa giya , warranty dammama phone eke mother board eke awulak kiyala Eon 3i ekak denna hadala (Rs,19900.00 5i ekata Rs.9900.00 phone ekak )

    Pau oi hoda phone ekak ganna salli nathi kenek thami labe balala oya wage brand ekak ganne , ekath jarawak unama eka thanikarama mankolla kamak wage :(

    Anika mata theren widiyata oka chinese phone ekak, china company ona tharam thiyenawa salli dunnama mage nama brand name eka widiyata print karala hari phone ekak hadal dei :) LOL

    me wage http://www.alibaba.com/product-detail/4-0-inch-5-0MP-dual_641447963.html meka poddak Zego 4i wage ne , Maybe i am wrong :)
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Zigo nam wahu kunak. mage laga 5i ekak tibba. eke hamadama leda. zigo service center eke inna weshige puthaalata phone ekak hada ganna baha. mama 3 times dunna phone eka hadanna. ekama lede unta goda da ganna bari una. dan podi ekata deela thiyenne phone eka sellam karanna :D