zip unzip wenda upload karanna puluwan ftp client monawada

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    monawada machan ftp client apps thiyenne download karala use karanna puluwan,..zip file upload weddi unzip wenna hari...server ekata upload karala unzip karanna hari puluwan ekak..filezilla wage ewa hariyannae wadeta..ewayin unzip karanna ba :p...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Server ekata upload karala unzip karanna baha normal FTP access walin. FTP kiyanne file transfer protocol. Eken puluwan file yawanna witharai.

    ZIP file Server ekata upload karala shell eken unzip karanna, naththans shell script ekak gahanna monitor karala folder ekata watena ewa unzip karanna.

    Shell access naththan machine ekenma unzip karala thama upload karanna wenne, ethakota badwidth/time wadiyen yanawa. Automation software ekak machine eke install kaloth karanna puluwan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    http://www.net2ftp.com/homepage/features-user.html

    මේකෙන් පුළුවන් ද දන්නෙ නෑ.. use කරල නෑ..

    පොඩි app කෑල්ලක් ලියාගනින් බන් file එක දුන්නම winrar/7-zip command එකක් send කරල එකට zip එක custom location එකකට extract කරවල
    ඒ file ටික වෙන වෙනම අරන් FTP upload කරන්න පුළුවන් විදියට..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    net2ftp වගේ එකක් යූස් කරන්න...ලෝකලි සෙටප් කරගන්නත් පුළුවන් මම හිතන්නේ...අප්ලෝඩ් කරලා එතනින් extract කරන්න පුළුවන්...එහෙම නැත්තම් cpanel එකේ ෆයිල් මැනේජර් එකෙනුත් පුළුවන්...FTP ක්ලයන්ට් වලින් ඕක කරන්න අමාරුයි (දන්නා තරමින් නම් බැහැ)...ඕකෙන් කරන්නේ ෆයිල් එහා මෙහා කරන එකනේ...

    මම නම් කරන්නේ scp වලින්...එතනින් ම අප්ලෝඩ් කරා,එතනින් ම extract කරා...සිම්පල්....:D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    GTRZ:19784121 said:
    Server ekata upload karala unzip karanna baha normal FTP access walin. FTP kiyanne file transfer protocol. Eken puluwan file yawanna witharai.

    ZIP file Server ekata upload karala shell eken unzip karanna, naththans shell script ekak gahanna monitor karala folder ekata watena ewa unzip karanna.

    Shell access naththan machine ekenma unzip karala thama upload karanna wenne, ethakota badwidth/time wadiyen yanawa. Automation software ekak machine eke install kaloth karanna puluwan
    Thanks gt aiya karala balannan :D :D ....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    http://www.net2ftp.com/homepage/features-user.html

    මේකෙන් පුළුවන් ද දන්නෙ නෑ.. use කරල නෑ..

    පොඩි app කෑල්ලක් ලියාගනින් බන් file එක දුන්නම winrar/7-zip command එකක් send කරල එකට zip එක custom location එකකට extract කරවල
    ඒ file ටික වෙන වෙනම අරන් FTP upload කරන්න පුළුවන් විදියට..

    php වලින් සිම්පල් script එකක් ලියන්න පුළුවන්...අප්ලෝඩ් කරලා එක call කරානම් extract වෙන විදිහට සෙට් කරන්න පුළුවන්නේ...:yes: