මට සිප්ලොක් බැග් ටිකක් ප්රින්ට් කරගන්න ඔනේ. මුලින් බැග් 100 විතර ඔනේ. එත් ගොඩක් තැන් වලින් බාරගන්න බෑ කියනව අඩුම 1000ක් වත් නැතුව. මෙක කරගන්න තැනක් දන්න කෙනෙක් කියන්න.