Zippo lighter insert ganne kohenda ?

MAX2500W

Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Me wage Lighter insert ekak ganne kohenda ? Odel eke thiyenawa tikak ganan - 10,800 LKR


    151015517--1--1623260628.jpeg
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    605
    476
    63
    අඩේ මමත් සිප්පෝ ලවර්. මෙහේ තියෙනවා විලියම් පෙන් කියලා කොම්පනි එකක්. සින් එක කියන්නේ ඔරිජිනල් එක හොයාගන්න අමාරුයි. USA හරි යුරෝප් රටක ඉදල එන එකෙකුට කියල ගේන්න ගන්න එක තමයි හොද. ගත්තොත් මටත් කියපන්.
     
    • Like
    Reactions: MAX2500W