Zippyshare සේවය අත්හිටවීමට තීරණය කරයි 😥

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    Zippyshare නවත්තන්න යනවලු සිංහලු. 😥
    ඉස්සර KeyGens, MP3 Files විතරක් නෙමෙයි DA 93 DF Backlinks හදාගත්ත සයිට් එක 😥
    මේ මාසේ අන්තිමට Terminate කරනවලු.
    Important Files තියෙනවා නම් අයින් කරගනිල්ල.


    https://blog.zippyshare.com

    Q4EFb0s.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,791
    2
    15,534
    113
    Zippyshare නවත්තන්න යනවලු සිංහලු. 😥
    ඉස්සර KeyGens, MP3 Files විතරක් නෙමෙයි DA 93 DF Backlinks හදාගත්ත සයිට් එක 😥
    මේ මාසේ අන්තිමට Terminate කරනවලු.
    Important Files තියෙනවා නම් අයින් කරගනිල්ල.


    https://blog.zippyshare.com

    Q4EFb0s.png
    ඕවා වැටුණා කියල nostalgia එකක් තිබුණොත් මිසක් කාටවත් සැබෑ පාඩුවක් නෑනෙ බං ඉතින්. වැහෙන එකම හොඳයි එක අතකට. මට නම් පේන්න බැරිම වෙලා තිබුණෙ අ‍ැඩ් / ටයිමර් නිසා.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ටිකක් පරන බ්ලොග් වල තියෙන ෆයිල්ස් සේරම කෙලවෙයි වගේ. ඒකාලෙ මම දාපුවත් ඇති බ්ලොග් වගේක 🥲