බේසික් මොඩල් එකේ නම් FDD බ්‍රෑන්ඩ් සපෝට් නේ.Dialog s10 router ekanm unlock karata wadak na. Ekata danna puluwan Lankabell, Dialog HBB, wage router sims vitharai. Mobile bands hardware level ekenma na.
Mobitel s10 ekanm unlock karoth mobile sims unath use karanna plwn.
ikman/fb groups wala one tharam vikunanna thiyenawa.
Ow basic eka support. Eth Dialog un kiyala ewa ain karawala aragena thiyenne bn.බේසික් මොඩල් එකේ නම් FDD බ්‍රෑන්ඩ් සපෝට් නේ.
ඒ කියන්නේ උන් කියලා හදවා ගන්නවද?
හාඩ්වෙයාර් වල වෙනසක් ද උන් කියලා කරගන්නේ?Ow basic eka support. Eth Dialog un kiyala ewa ain karawala aragena thiyenne bn.
ඔව් මචන්..හාඩ්වෙයාර් වල වෙනසක් ද උන් කියලා කරගන්නේ?
උබ ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නවද? අන් ලොක් කරන ඩයල් නම් දන්නවා ඇති,ඇතුල බැලුවාම උන්ට නෝට් ඇතිනේ මොනවද උන්ගේ රවුටර් බෝඩ් එකේ අඩු කියලා නේද.ඔව් මචන්..
මම ZLT Tozed S10 එකේ ZLT original firmware එකත් flash කරලා බැලුවා. ඒත් නෑ.
මොබයිල් 4G Signal frequencies (Bands) වලට වඩා වෙනස් bands වලින් තමයි Home Broadband 4G bands තියෙන්නෙ. Dialog එකෙන් ඔය routers order කරද්දි mobile 4G bands නැතුව Home broadband bands විතරක් (B40) support hardware විතරයි අරග්න තියෙන්නෙ.උබ ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නවද? අන් ලොක් කරන ඩයල් නම් දන්නවා ඇති,ඇතුල බැලුවාම උන්ට නෝට් ඇතිනේ මොනවද උන්ගේ රවුටර් බෝඩ් එකේ අඩු කියලා නේද.
මොඩල් දෙකේම ඇත්තේ එකම ඇන්ටෙනා නේ .නේද..මොන බ්‍රෑන්ඩ් එක ආවාත් ඌ අල්ලගන්නවා ඇතිනේ.ඊට පස්සේ ඕන බ්‍රෑන්ඩ් එක විතරක් පෙරලා දෙනවා වගේ සීන් එකක්ද ඕකේ තියෙන්නේ?
නැත්නම් වෙන සීන් එකක්ද? දන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.
ෂුවර්ද hardware components පිටින්ම නෑ කියල? මම හිතන් හිටියෙ මුන් මොඩම් එකෙනුත් බ්ලොක් කරල ඇති කියලමොබයිල් 4G Signal frequencies (Bands) වලට වඩා වෙනස් bands වලින් තමයි Home Broadband 4G bands තියෙන්නෙ. Dialog එකෙන් ඔය routers order කරද්දි mobile 4G bands නැතුව Home broadband bands විතරක් (B40) support hardware විතරයි අරග්න තියෙන්නෙ.
ඒ කියන්නෙ mobile 4G frequencies මේ router එකට capture කරගන්න ඕනෙ කරන hardware components මේ router එකේ නෑ.
Software වලින් block කරලා තිබ්බනම් හදාගන්න තිබ්බා. ඒත් අවුල තියෙන්නෙ hardware level එකෙන්ම නිසා වැඩක් නෑ..
උඹට තේරුනාද දන්නෙ නෑ
This.මම හිතන් හිටියෙ මුන් මොඩම් එකෙනුත් බ්ලොක් කරල ඇති කියල